වැඩවසනා සිංහාසනේ | Sinhala Christian Worship Song | Original song | Sinhala Hymn 2026
Tharuka Darshana
0:00 / 0:00
වැඩවසනා සිංහාසනේ | Sinhala Christian Worship Song | Original song | Sinhala Hymn 2026
53 просмотра · 2 дня назад
Tharuka Darshana
130 подписчиков
53 просмотра · 2 дня назад
🎵 වැඩවසනා සිංහාසනේ | Worship Hymn 🎵
මේ ලෝකයේ සිට ඔබ නමදින්නම්
ඔබ එන දින ඔබ සමගින් එන්නම්
ඔබ දකිනට මා හද ආශාවෙන්
ගතවෙමි සැම දින කිතු සමිඳේ ❤️
ස්වර්ගයේ මහිමයෙන් පිරුණු දෙවිඳුන්ගේ සිංහාසනයත්, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමත්, ස්වර්ගීය මංගල්‍යයේ ප්‍රීතියත් සිහිපත් කරමින් මෙම ගීතිකාව ඔබ වෙත ගෙන එන්නෙමු.
🙏 මෙම ගීතය ඔබගේ හදවතට ආශීර්වාදයක් වේවා.
🙏 දෙවියන්වහන්සේගේ නාමයට සියලු මහිමය ලැබේවා!
🎶 ගීතය: වැඩවසනා සිංහාසනේ
✝️ Jesus Christ – Our Lord and Saviour
ඔබට මෙම ගීතය ආශීර්වාදයක් වූවා නම් Like 👍 | Comment 💬 | Share ↗️ | Subscribe 🔔 කරන්න.
#වැඩවසනාසිංහාසනේ #ChristianWorship #SinhalaWorship #SinhalaChristianSongs #JesusChrist #ChristianHymn #WorshipSong #SinhalaHymn #PraiseAndWorship #Jesus #ChristianMusic #ගීතිකා #යේසුස්ක්‍රිස්තුස් #නමස්කාරය