Перейти к содержимому

සොඳුරු සැදෑවෝ (Official Music Video)සෙනෙහසේ සොඳුරුතම මතකයන් මුසු කළ ගී පද

Serendib Waves

0:00 / 0:00

සොඳුරු සැදෑවෝ (Official Music Video)සෙනෙහසේ සොඳුරුතම මතකයන් මුසු කළ ගී පද

285 просмотров · 2 недели назад
Serendib Waves
171 подписчик
285 просмотров · 2 недели назад
"සොඳුරු සැදෑවෝ" (Sonduru Sadawo) is a soul-stirring musical journey that takes back to life's most magical moments. As years pass by, celebrating anniversaries bonds our hearts even tighter. These past memories transport you back to the beginning of an amazing, romantic story. සොඳුරු සැදෑවෝ" යනු ජීවිතයේ වඩාත්ම චමත්කාරජනක අවස්ථා වෙත ඔබව නැවත රැගෙන යන, හදවතට දැනෙන සංගීතමය චාරිකාවකි. ගෙවී යන වසරින් වසර විවිධ සැමරුම් සංවත්සර හදවත් අතර බැඳීම තව තවත් ශක්තිමත් කරයි. එම සුන්දර අතීත මතකයන් හැමදාමත් ආශ්චර්යමත් ප්‍රේම කතාවක ආරම්භය වෙත නැවත කැඳවාගෙන යයි. ගේය පද: [සිත සිත්තම් කළ ප්‍රේම රටාවෝ.... බිනර මහේ මනමාල දසාවෝ....පෑව හිනාවෝ.....කෝල කතාවෝ.... මතකද මැණිකෙට.......සොඳුරු සැඳෑවෝ..... සොඳුරු සැඳෑවෝ අතිනත් ගෙනගිය මධුර සැඳෑවෝ....කිම අමතක ඔබ පෑව නුරාවෝ සඳ කැන් පහසක...උණුසුම් සුසුමක........සෙනෙහස විඳගත් සොඳුරු සැඳෑවෝ සිත වට එතෙනා ආල ලතාවෝ......බිනර මහේ ගෙල බැදි මාලාවෝ. දිනෙකි සැබෑවූ.ප්‍රාර්ථනාවෝ.මතකද නිලමෙට...........සොඳුරු සැඳෑවෝ.... සොඳුරු සැඳෑවෝ අතිනත් ගෙනගිය මධුර සැඳෑවෝ.....කිම අමතක ඔබ පෑව නුරාවෝ..... සඳ කැන් පහසක...... උණුසුම් සුසුමක......... සෙනෙහස විඳගත් සොඳුරු සැඳෑවෝ දෙහදක වැයෙනා ගී දහරාවෝ.......බිනර මහේ මුසු වී ඇසුනාදෝ.......අම යුරු නන්දන.........සිත සුව කැන්දන අමතක වෙන්නැති........ සොඳුරු සැඳෑවෝ....//// 🎵 Song Credits: Lyrics: Tharangani Kuruppumullagee Music: Composed with Suno AI Visuals: AI Cinematic Video Creation[ Veo 3 | Qwen | Capcut] Label: Serendib Waves @ Copy rights reserved #SonduruSadawo #SinhalaNewSongs2026 #RomanticMusic #HoneymoonMemories #SinhalaMusicVideo #සොඳුරුසැදෑවෝ #SonduruSadawo #SonduruSadawoNewSong #SonduruSadawoMusicVide #SinhalaSongs #SinhalaNewSongs #SinhalaNewSongs2026 #AluthSindhu #SinhalaMusicVideo #SinhalaSongs2026#SriLankanMusic #SinhalaSindhu#LankanSongs #SinhalaPop #HoneymoonMemories #RomanticSongs #LoveSongs #LoveStory #AnniversarySong #Madhusamaya #AdaraSindhu #CoupleGoals #RomanticMusicVideo #RomanticMelody #SoulfulMusic #FeelGoodMusic #YouTubeMusic #TrendingMusic #NewMusicVideo #HitSong #TrendingNow #ViralSong #LatestSinhalaSongs #MusicVideo2026 #සිංහලසින්දු #අලුත්සින්දු #ආදරසින්දු #මියුසික්වීඩියෝ #මධුසමය #ආදරය #මතකයන් #හදවතටදැනෙනසින්දු #ලස්සනසින්දු #SunsetVibes #AcousticLove #MelodicTunes #ChillVibes #NostalgicSongs #MusicalJourney #BeautifulMelody Welcome to Serendib Waves, where traditional Sinhala storytelling meets the future. This track features original lyrics written by me, brought to life through advanced technology. 🔔 Support the Wave: If you enjoyed this track, please Like, Share, and Subscribe for more AI-powered Sinhala music! #SinhalaSongs #SerendibWaves #SunoAI #AIMusic #NewSinhalaSongs #SriLanka #AIGeneratedVideo