පුංචි පැටවුන්ට ආසාවෙන් යාච්ඥා කරන්න කියලා දෙමු | Five Finger Prayer
ජීවිතයට බයිබලය - Life with Bible
0:00 / 0:00
පුංචි පැටවුන්ට ආසාවෙන් යාච්ඥා කරන්න කියලා දෙමු | Five Finger Prayer
3 366 просмотров · 2 дн. назад
ජීවිතයට බයිබලය - Life with Bible
15,4 тыс. подписчиков
3 366 просмотров · 2 дн. назад
දරුවන්ට යාච්ඤා කිරීමට උගන්වන්නේ කොහොමද?
අපේ පුංචි පැටවුන්ගේ ජීවිතවලට දෙමාපියන් විදිහට අපිට ලබාදෙන්න පුළුවන් හොඳම ආත්මික පදනම තමයි දෙවියන් වහන්සේ සමඟ කතා කරන්න, ඒ කියන්නේ යාච්ඤා කරන්න ඔවුන්ව හුරු කිරීම.
අද අපි කතා කරනවා දෙමාපියන් විදියට ඉතාම සරල, ආකර්ෂණීය සහ ප්‍රායෝගික ක්‍රමවේද 4ක් ඔස්සේ දරුවෙකුගේ යාච්ඤා ජීවිතය ලස්සනට ගොඩනඟන්නේ කොහොමද කියලා.
ඔබේ දරුවාගේ ආත්මික වර්ධනයට මෙන්ම මුළු පවුලටම ආශීර්වාදයක් වන මෙවැනි වීඩියෝ තවත් නැරඹීමට අපගේ චැනලය Subscribe කර සීනුව ලකුණ (Bell Icon) ක්ලික් කරන්න.
#KidsPrayer #ChristianParenting #SinhalaBibleStudy #HowToPray #CatholicSinhala #ChristianSinhala #ParentingTipsSinhala