අඩියක් වැරදුණොත් මරණය ලඟා වෙන අබලන් ලී පාලම! 😱🌉 | Fall 2 Deadpoint - 2026 | Sinhala Movie Review
MOVIE METER LK
0:00 / 0:00
අඩියක් වැරදුණොත් මරණය ලඟා වෙන අබලන් ලී පාලම! 😱🌉 | Fall 2 Deadpoint - 2026 | Sinhala Movie Review
1 318 просмотров · 10 ч назад
MOVIE METER LK
751 подписчик
1 318 просмотров · 10 ч назад
Fall - 2022 පළමු චිත්‍රපටයේ කතාව තාම බලලා නැත්නම්, ඒ වීඩියෝ එක මෙතැනින් බලන්න👇
• අහස උසට නැගලා අමාරුවේ වැටුණු පිස්සු කෙල්ලෝ...
Fall (2022) චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පස්සේ, අක්කාගේ මතකය වෙනුවෙන් ඇගේ නංගි Jax ඇතුළු පිරිස Thailand හි මාරාන්තික Rock Climbing අත්දැකීමකට යන Survival Thriller කතාව—Fall 2: Deadpoint චිත්‍රපටයේ සම්පූර්ණ කතාව මෙන්න!
Thailand වල තියෙන අඩි දහස් ගණනක් උස අතිභයානක කඳුවැටියක් නගින්න ගිහින් නොසිතූ මොහොතක මාරාන්තික අනතුරකට මැදිවෙන Jax ඇතුළු පිරිසට මුහුණ දෙන්න සිදුවන බිහිසුණුම අත්දැකීම් අරන් එන Fall 2: Deadpoint චිත්‍රපටයේ සම්පූර්ණ Sinhala Movie Review එක අද Movie Meter LK එකෙන් අරන් ආවා! 😱🧗♀️
වීඩියෝ එක හොඳයි නම් Like කරලා, Comment කරලා, Movie Meter LK Channel එක Subscribe කරලා Bell Icon එකත් Click කරන්න! ❤️🔔
#fall2deadpoint #fall2026 #sinhalamoviereview #sinhalareview #moviereview #movieexplained