Nisha Tv පිරිසිදු සුදු පොල් තෙල් ගෙදර හිඳිමු How to make Virgin Coconut Oil? at home sinhala 2021
Nisha Tv
0:00 / 0:00
Nisha Tv පිරිසිදු සුදු පොල් තෙල් ගෙදර හිඳිමු How to make Virgin Coconut Oil? at home sinhala 2021
3 181 просмотр · 5 лет назад
Nisha Tv
2,08 тыс. подписчиков
3 181 просмотр · 5 лет назад
Nisha Tv
පිරිසිදු සුදු පොල් තෙල් ගෙදර හිඳිමු
Let pure white coconut oil sit at home sinhala 2021
ගුණාත්මක බවින් ඉහළ හා තත්ත්වයෙන් උසස්.. පොල් තෙල්.. හිඳගැනිම...
100%ක් පිරිසිදු.. පොල් තෙල් ලබා ගැනීමට......
මුලින්ම පොල් 🥥 බිඳ ගෙන.. ගෙඩි 10ක් ගා ගන්න.. පසුව.. බිඳ ගත්. පොල් වතුර සමඟ ගා ගත් පොල් මුට්ටියක දමා ජලය ස්වල්පයක් ද එක් කර පැය 6ක් පමණ හොඳින් තම්බා ගන්න...
පසු ව තම්බා ගත් පොල්. හොඳින් මිරිකා ගෙන.. එම කිරි. නැවත පැය 5-6ක වගේ හින්දවා ගැනිමේ දී තෙල් මතුවී මෙන්.. එය නැවත වෙනත් බඳුනකට දමා ගෙන නැවත හිඳ ගන්න.. පැය කිහිපයකින්.. ඔබට.. නියම පිරිසිදු. පොල් තෙල් ලබා ගැනීමට හැකි ය...
පොල් ගෙඩි 10කින් පිරිසිදු පොල් තෙල් බෝතල් 02ක් ලබා ගැනීමට හැකි ය..