100 ENGLISH SENTENCE PATTERNS You Need To Know | Part 01
English Sinhalen Online
0:00 / 0:00
100 ENGLISH SENTENCE PATTERNS You Need To Know | Part 01
4 444 просмотра · 1 месяц назад
English Sinhalen Online
639 тыс. подписчиков
4 444 просмотра · 1 месяц назад
පාඨමාලා ගැන විස්තර (හොඳින් කියවා තේරුම්ගෙන අපිට කතා කරන්න)...
යූ ටියුබ් හරහා නොමිලේ ලබා දෙන සේවාවට අමතරව අප විසින් වාක්‍ය රටා පුහුණු පාඨමාලා කිහිපයක් සකස් කොට ඇත. ඔබට පහත අංක වලට වට්සැප් පනිවුඩයක් එවීමෙන් සියළුම පාඨමාලා සමග එකතු විය හැකිය. පාඨමාලා සම්පූර්ණයෙන්ම සකස් කොට තිබෙන්නෙ ඉංග්‍රීසි කතා කිරීම අරමුණු කරගෙන බැවින් ව්‍යාකරණ පමණක් සොයන කෙනෙක්ට මෙම පාඨමාලා සුදුසු නොවේ. නමුත් ඉංග්‍රීසි කතා කිරීමට උනන්දුවක් දක්වන ඔබට වාක්‍ය රටා ඇසීම සහ වාක්‍ය රටා හදන ක්‍රම දැනගෙන සිටීම ඉතාම වැදගත් වේ. අපගේ පාඨමාලා වල අන්තර්ගතයන්.
01. ප්‍රායෝගික පාඩම් 100යේ පාඨමාලාව. (මෙහි ඉංග්‍රීසි කතා කිරීමේදී ඔබට හමුවන මාතෘකා 100ක් එක මාතෘකාවකට වාක්‍ය 30 බැගින් වාක්‍ය රටා 3000ක් ඇතුලත් වේ)
02. වාක්‍ය හදන ක්‍රම 100යේ පාඨමාලාව. (මෙහි වාක්‍ය රටා 100ක් සහ උදාහරණ 15හ බැගින් උදාහරණ 1500ක් ඇතුලත් වේ)
සියළුම වීඩීයෝ ඉතාම සරලව යූ ටියුබ් හරහා නැරඹිය හැකි අතර ඔබට වෙන්වූ ලින්ක් එකක් ලබා දේ. ඔබට කැමති කාලයක් වීඩීයෝ නැරඹිය හැකි අතර ඔබට ඕනෑම ගැටළුවක් (පාඨමාලා වලට අදාලව) අපෙන් විමසා දැනගත හැකිය. ඉතින් දැන්ම පහත අංක වලට වට්සැප් මැසේජ් එකක් එවන්න අමතක කරන්න එපා. පළමුවෙන්ම අපේ දුරකථන අංක සේව් කර වට්සැප් මැසේජ් එකක් එවන්න.
English Sinhalen Online
076 946 8230 (WhatsApp Only)
Sipin Academy
076 334 6388 (WhatsApp Only)
Welcome to English Sinhalen Online
This channel is specially designed for Sinhala speakers who want to learn English easily, step by step. Whether you are a beginner or improving your skills, you can practice spoken English, grammar, sentence patterns, and real-life conversations in a simple and clear way.
📚 What you will learn:
✔ Daily English speaking practice
✔ Most common sentence patterns
✔ Grammar explained in Sinhala
✔ Listening practice for real conversations
✔ How to think and speak in English naturally
🎯 Our goal is to help you:
👉 Speak English confidently
👉 Understand native English easily
👉 Use English in real-life situations
💡 Practice every day and you will see improvement!
🔥 Don’t forget to:
👍 Like the video
💬 Comment your questions
🔔 Subscribe for daily English lessons
📢 Share this channel with your friends and support Sinhala learners!
#EnglishSinhalenOnline #LearnEnglishSinhala #SpokenEnglish #EnglishPractice #SriLanka