විඤ්ඤාණය නිරුද්ධ කරන අයුරු (උදයමාණවකයාගේ ප්‍රශ්න 01) - Meemure Dhammawansha Thero,
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
0:00 / 0:00
විඤ්ඤාණය නිරුද්ධ කරන අයුරු (උදයමාණවකයාගේ ප්‍රශ්න 01) - Meemure Dhammawansha Thero,
29 212 просмотров · 5 лет назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,1 тыс. подписчиков
29 212 просмотров · 5 лет назад
"කථං සතස්ස චරතො, විඤ්ඤාණං උපරුජ්ඣති
භගවන්තං පුට්ඨුමාගම්ම, තං සුණොම වචො තව
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, වෙදනං නාභිනන්දතො
එවං සතස්ස චරතො, විඤ්ඤාණං උපරුජ්ඣතී'ති"
"කෙසේ සිහි ඇතිව හැසිරෙන්නාහට විඤ්ඤාණය නිරුද්ධ වේ ද?භාග්‍යවතුන් වහන්සේ විචාරන්ට පැමිණියෙමු ඔබවහන්සේගේ කියමන අසමු,
“අධ්‍යාත්මාලම්බනයෙහි ද බාහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන, ස්මෘතිමත් වැ හැසිරෙණුවහුගේ විඥානය මෙසේ නිරුද්ධවේ යයි බුදුරජාණන් වහන්සේ වදාළසේක"
(ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, පාරායන වර්ගය, උදයමාණවක පෘච්‌ඡා)
https://www.thripitakaya.org/tipitaka...
(ඛුද්දක නිකාය, චූළනිද්දෙසපාළි, චූල නිද්දේසය, උදයමාණවකයාගේ ප්‍රශ්න)
https://pitaka.lk/main?n=531014
(ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, පාරායන වර්ගය, උදයමාණවකයාගේ ප්‍රශ්න)
https://pitaka.lk/main?n=411414
විඤ්ඤාණය නිරුද්ධ කරන අයුරු පැහැදිළි කරමින් 2021-05-15 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි