Перейти к содержимому

අසුභ භාවනා කමටහන් දේශනය (Perth - Morning Day 1) - Ven Ududumbara Kashyapa Thero (2017-01-20)

Sakyamuni Sambuddha Vihara

0:00 / 0:00

අසුභ භාවනා කමටහන් දේශනය (Perth - Morning Day 1) - Ven Ududumbara Kashyapa Thero (2017-01-20)

10 219 просмотров · 9 л. назад
Sakyamuni Sambuddha Vihara
12,7 тыс. подписчиков
10 219 просмотров · 9 л. назад
"මේ සම ගත්තාම ෆිල්ටරයක් වගෙ, නිකන් පෙනෙරයක් වගේ.. ඇල්පෙනෙති තුඩකටත් වඩා චූටි සිදුරු හරහා ලේ වල තියෙන සෙවෙල්, ඇඹුල සහ ගන්ධය මිශ්‍ර තෙල් ශ්‍රාවයක්, දහඩිය එක්ක එලියට එනවා.. ඒ මදිවට මේ සම හැම තිස්සෙම මැරෙනවා.. දවසට දෙතුන් පාර සෝදා සෝදා පිරිසුදු නොකරොත්, සුවඳ යොදා ගන්ධය නැති කර නොගත්තොත්, කොහොමටත් සමනලයන්, මී මැස්සන් නොයන මේ ඡවි කල්‍යාණය වෙත එන්නෙ මැස්සො තමයි.. එනිසා අපිට පුලුවන් පැහැය, හැඩය, ගන්ධය, තිබෙන තැන, හැදිලා තියෙන විදිය ආදිය ඔස්සේ පිළිකුල අරමුණු කර ගන්න.." ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරය - 20/01/2017