Перейти к содержимому

එදා සඳමයි | Isuru Senaratne | Eda Sandamai

Isuru Senaratne

0:00 / 0:00

එදා සඳමයි | Isuru Senaratne | Eda Sandamai

45 просмотров · 8 месяцев назад
Isuru Senaratne
286 подписчиков
45 просмотров · 8 месяцев назад
හෙටත් පායන එදා සඳමයි මටත් වැඩියෙන් ඔබට මතකයි නොදත් ගානට ඉන්නෙ ඔබමයි අදත් මම ඒ සඳම වාගෙයි නොලත් බෝ දේ මතක ගානයි මතක ඇතිදේ විඩා කරවයි හිතක් මේ හැටි පාරවා ඇයි මදක් හෝ දුක නැතිම ගානයි ලදත් දුක සැප එකම ගානයි නැතත් මට හිමි ඔබ පතාමයි අදත් නුඹ හැර හිතනු බෑමයි හෙටක් නැති මම නුඹට බාරයි හෙටත් පායන එදා සඳමයි මටත් වැඩියෙන් ඔබට මතකයි නොදත් ගානට ඉන්නෙ ඔබමයි අදත් මම ඒ සඳම වාගෙයි