එක දවසක් හැන්දෑවේ | Isuru Senaratne | Eka Dawasak Handawe
Isuru Senaratne
0:00 / 0:00
එක දවසක් හැන්දෑවේ | Isuru Senaratne | Eka Dawasak Handawe
55 просмотров · 8 месяцев назад
Isuru Senaratne
286 подписчиков
55 просмотров · 8 месяцев назад
එක දවසක් රෑ අහසේ
සඳ තනියම හැන්දෑවේ
සිටියා දරා - දුක සඟවලා
ඔව එනතුරු හොර රහසේ
මග දිග තරු මල් යායේ
උන්නා බලා - ඒ නෙත් අයා
ලන්වෙන හිරු සේ
මේ ගිම්හානේ
උණුහුම සියොලඟ
කිති කැවුනා....
ලස්සන මතකය
මේ තුම් යාමේ
නොමියන සැමරුම්
ඉතිරි කලා...
එක දවසක් රෑ අහසේ
සඳ තනියම හැන්දෑවේ
සිටියා දරා - දුක සඟවලා
ඔව එනතුරු හොර රහසේ
මග දිග තරු මල් යායේ
උන්නා බලා - ඒ නෙත් අයා
දහසක් නෙත් මැද
ඔය නිල් නයනේ
මදහස දී
හිරි මල් පිපුනා...
සිප ගත් ඒ
තොල් පෙති අතරේ
ඔබෙ සුවඳට මා ලෙන්ගතු වූවා
එක දවසක් රෑ අහසේ
සඳ තනියම හැන්දෑවේ
සිටියා දරා - දුක සඟවලා
ඔව එනතුරු හොර රහසේ
මග දිග තරු මල් යායේ
උන්නා බලා - ඒ නෙත් අයා