ආදරය පාවාදුන් ඔහුට අවසානයේ ඇයගෙන් ලැබුණු අපූරු දඬුවම! 💔 | Sinhala Audio Story
Novels Library
0:00 / 0:00
ආදරය පාවාදුන් ඔහුට අවසානයේ ඇයගෙන් ලැබුණු අපූරු දඬුවම! 💔 | Sinhala Audio Story
841 просмотр · 3 ч назад
Novels Library
7,58 тыс. подписчиков
841 просмотр · 3 ч назад
💔 *ආදරය පාවාදුන් ඔහුට අවසානයේ ඇයගෙන් ලැබුණු අපූරු දඬුවම!*
තමන්ගේ මුළු හදවතින්ම ආදරය කළ කෙනා තමාව පාවා දුන්නොත් මොනවා වෙයිද? 🥺💔
කයිලි තමන් ආදරය කළ වෙනුර වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා. නමුත් තමන්ගේ අනාගතය වෙනුවෙන් කයිලිව අතහැර ගිය වෙනුරට, කාලයත් සමඟ ජීවිතයේ අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා.
දවසක රැකියාවක් සොයාගෙන ඔහු පැමිණෙන්නේ තමන් වරක් අතහැර ගිය කයිලිගේම සමාගමටයි! 😲❤️
එදා ඔහුගේ ජීවිතය වෙනස් කළ ඒ ආදරය, අද ඔහුට නැවතත් මුහුණ දෙන්න සිදුවන අභියෝගයක් වෙලාද?
කයිලි වෙනුරට මොන වගේ පිළිතුරක් දෙයිද? අවසානය දැනගන්න මේ සංවේදී Sinhala Audio Story එක අවසානය දක්වා අහන්න.
🎧 ආදරය, පාවාදීම, කැපකිරීම් සහ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය ගැන කියවෙන සංවේදී සිංහල කතාවක්.
❤️ කතාව රසවිඳිනවා නම් Like කරන්න.
💬 කයිලිගේ තීරණය ගැන ඔයාගේ අදහස Comment කරන්න.
🔔 මෙවැනි තවත් සිංහල ආදර කතා සහ සංවේදී Audio Stories අහන්න Sinhala Novels Library Subscribe කරන්න.
❤️ Novels Library Channel එක Subscribe කිිිිරීමට
/ @rashi-novelslibrary
🌸 සිංහල කෙටි කතා නැරඹීමට ,අපගේ Playlist එකට පිවිසෙන්න
• සිංහල කෙටි කතා | Sinhala short stories|voi...
🌸පිච්චමලී නවකතාව මුල සිට කියවීමට
• පිච්චමලී නවකතාව | Pichchamali voice acted...
ඔබගේ ආදරය සහ සහයෝගයට හදවතින්ම ස්තූතියි!
#SinhalaAudioStory #SinhalaLoveStory #SinhalaKatha
Sinhala Audio Story, Sinhala Love Story, Sinhala Romantic Story, Sinhala Story, Sinhala Katha, Sinhala Novels, Sinhala Audiobook, Sinhala Emotional Story, Sinhala Adara Katha, Sinhala Premaya, Sinhala Pawa Deema, Sinhala Sad Love Story, Sinhala Best Stories, Rashi's Novels Library, සිංහල කතා, සිංහල ආදර කතා, සිංහල නවකතා, ආදර කතාවක්, ආදරය පාවාදීම, සංවේදී කතාවක්
#SinhalaAudioStory #SinhalaLoveStory #SinhalaKatha #SinhalaNovels #SinhalaAudiobook #SinhalaRomanticStory #සිංහලකතා #ආදරකතා
නිර්මාණ දායකත්වය (Credits):
🎧 නවකතාවේ නම: ආදරය පාවාදුන් ඔහුට අවසානයේ ඇයගෙන් ලැබුණු අපූරු දඬුවම! 💔 | Sinhala Audio Story
✍️ කර්තෘ: රශී බස්නායක (Rashi Basnayake)
🎙️ හඬකැවීම් සහ සංස්කරණය: Voice-over & (Video Editing) Novels Library-Rashi Basnayake
🎵 ගීතය (Soundtrack): වීඩියෝවට ඇතුළත් කර ඇති කෙටි ගීත ඛණ්ඩයේ පද පේළි මා විසින්ම රචනා කරන ලද අතර, එහි තනුව සහ ගායනය AI තාක්ෂණය (Non-cloned generic AI voice) ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.
Lyrics : Rashi Basnayake
Music & Vocals: Generated via AI tools (Non-cloned generic voice)
🎨 කවරය නිර්මාණය : ChatGPT AI රූප ජනනය (Image generation) , Google Flow & Gemini සහ Canva භාවිතයෙන් මා විසින්ම නිර්මාණය කර ඇත.
Cover Art : Created using ChatGPT AI Google Flow , Gemini & Canva
Story & Voice Over: Novels Library-Rashi Basnayake
(English Summary: The lyrics of the short song included in this video are completely original and written by me music and vocals generated using generic AI tools. The cover art was created using ChatGPT and Canva. All content belongs to the Novels Library channel.)