ගිවිසුම් විවාහය | ප්‍රේමයට නොව මුදලට වූ විවාහයක් - 03 කොටස
Non Limited Life
0:00 / 0:00
ගිවිසුම් විවාහය | ප්‍රේමයට නොව මුදලට වූ විවාහයක් - 03 කොටස
8 392 просмотра · 1 дн. назад
Non Limited Life
40,4 тыс. подписчиков
8 392 просмотра · 1 дн. назад
ගිවිසුම් විවාහය - 03 කොටස | Contract Marriage Story | Giwisum Vivahaya
ප්‍රේමයට නොව මුදලට වූ විවාහයක්... 😢
අනුරාධපුරයේ දුප්පත් ගමක ඉපදුන උත්තරාගේ ජීවිතේ එක රැයකින් උඩු යටිකුරු වෙනවා. අම්මගේ වකුගඩුවක් බද්ධ කරන්න ලක්ෂ 20ක් හොයන්න වෙන උත්තරාට, තමන් වැඩ කරන MF Group එකේ CEO මාලිංගගෙන් එන යෝජනාවක්.
"මාස 6ක ගිවිසුම් විවාහයක්"
අම්මව බේරගන්න ඕන නිසා ඒ ගිවිසුමට අත්සන් කරන උත්තරාගේ පලවෙනි දවසේ හනිමූන් එකේදී මොකද වෙන්නේ? සීතල, ගල් හිතක් තියෙන බොස් කෙනෙක් එක්ක එකම කාමරේ?
මේක සල්ලි වලට විකුණපු ආදර කතාවක්ද? නැත්තම් නියම ආදරයක්ද?
ඊළඟ කොටසේදී: උත්තරාගේ ගමේ අතීතයේ සැඟවුණු රහස සහ මාලිංග ඇත්තටම මේ විවාහය කරන්නේ ඇයි කියන එක.
ඔයාලා හිතන්නේ මේ ගිවිසුම හරිද? Comment එකක් දාන්න.
#giwisumvivahaya #contractmarriage #sinhalanovel #sinhalakatha #bosslovestory #adarakatha #villagegirlstory #sinhalastory #love_story_sinhala #gami_kella #ceolovestory #truelovestory #newkatha #sinhalaweddingstory