ස්වර්ණමාලී මහ සෑ වන්දනා - 2026
Stone Pagoda SL I ශෛලමය දාගැබ
0:00 / 0:00
ස්වර්ණමාලී මහ සෑ වන්දනා - 2026
641 просмотр · 3 месяца назад
Stone Pagoda SL I ශෛලමය දාගැබ
388 подписчиков
641 просмотр · 3 месяца назад
🪷 *අසූහාර දහසේ මහා පහන් පූජාව සහ අසදෘස බුද්ධ වන්දනාව* 🪷
සාධු නාද මධ්‍යයේ, රුවන්වැලි සෑ රදුන් අභියස පැවැත්වෙන මෙම මහා පින්කම සඳහා ඔබ සැමටත් සහභාගී වී උතුම් කුසල් රැස් කරගන්නා ලෙස මෙත් සිතින් ආරාධනා කරමු! 🙏✨
🗓️ *දිනය:* 2026 මැයි මස 16 වන දින
📍 *ස්ථානය:* අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ රජුන් අභියසදී
📜 *වැඩසටහන් පෙළගැස්ම:*
🌸 *පෙ.ව. 05.30* - කිරි ආහාර පූජාව
මෙහෙයවීම: කහව ගල්දූව යෝගාශ්‍රම සංස්ථාධිපති, පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමිපාණන් වහන්සේ
🌸 *පෙ.ව. 11.00* - දහවල සම්බුද්ධ පූජාව
මෙහෙයවීම: පූජ්‍ය විහාර මැදවච්චියේ අරියවිමල හිමිපාණන් වහන්සේ
🪔 *ප.ව. 05.30* - මහා පෙරහැර සහ පහන් දැල්වීම
(කන්චුක පූජාව, අටපිරිකර 1000ක්, අෂ්ටපාන ගිලංපස සහ ඖෂධ 108 පූජා සහිතව)
🌸 *ප.ව. 06.15* - සවස ගිලංපස පූජාව සහ විදුලි ආලෝක පූජාව
මෙහෙයවීම: පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමිපාණන් වහන්සේ
☸️ *ප.ව. 07.30* - පළමු ධර්ම දේශනාව
දේශකයාණන් වහන්සේ: පූජ්‍ය පන්නල ධම්මිස්සර හිමිපාණන් වහන්සේ
☸️ *ප.ව. 08.30* - දෙවන ධර්ම දේශනාව
දේශකයාණන් වහන්සේ: පූජ්‍ය බලංගොඩ රාධ හිමිපාණන් වහන්සේ
මෙම උතුම් පින්කම පිළිබඳව ඔබගේ හිතමිතුරන් ද දැනුවත් කර, ඔවුන්ටද මේ උතුම් කුසල් රැස්කර ගැනීමට අවස්ථාව සලසා දෙන්න. ධර්මදානය උදෙසා මෙය හැකිතාක් Share කරන්න. 🔄🙏
තෙරුවන් සරණයි!
#Ruwanwelisaya #Buddhism #SriLanka #PahanPooja #Anuradhapura #BuddhistEvent #DhammaDeshana #අනුරාධපුරය #ස්වර්ණමාලීමහාසෑය #පහන්පූජාව #බුදුදහම #පින්කම #ධර්මදේශනා