Перейти к содержимому

" අම්ම කෙනෙක් තමයි ඕන " | " A mother in the classroom " ( Last day song)

Pramu Media

0:00 / 0:00

" අම්ම කෙනෙක් තමයි ඕන " | " A mother in the classroom " ( Last day song)

39 465 просмотров · 8 дней назад
Pramu Media
2,31 тыс. подписчиков
39 465 просмотров · 8 дней назад
" අම්ම කෙනෙක් තමයි ඕන " | " A mother in the classroom " ( Last day song) 🔺️ Lyrics : --------------- " අම්ම කෙනෙක් තමයි ඕන | " A mother in the classroom " ------------------------- Intro: පුංචි අපේ පොඩි හිත්වල පිරිල තියෙන පුංචි හීන එලියට ගන්න - ඒව හැබෑ කරන්න අම්ම කෙනෙක් තමයි ඕන පන්තියෙ ඉන්න...// Inter අකුරු ලියන්න ගණන් හදන්න කතා කියන්න විතරද චිත්‍ර අඳින්න හැම වැඩටම අපි දක්ෂයි බොරුද කියන්න..? අම්ම කෙනෙක් තමයි ඕන උදව් කරන්න... පුංචි අපේ පොඩි හිත්වල පිරිල තියෙන පුංචි හීන එලියට ගන්න - ඒව හැබෑ කරන්න අම්ම කෙනෙක් තමයි ඕන පන්තියෙ ඉන්න.. Inter: ලෝකෙ දකින්න මිහිර විඳින්න හොඳින් නරක වෙන් කරගෙන ජීවත් වෙන්න වැටුණත් නැගිටල ආයෙත් නොවැටී ඉන්න අම්ම වුණේ ටීච  තමයි තනියට ඉන්න... පුංචි අපේ පොඩි හිත්වල පිරිල තියෙන පුංචි හීන එලියට ගන්න - ඒව හැබෑ කරන්න අම්ම කෙනෙක් තමයි ඕන පන්තියෙ ඉන්න...// 🔺️Voice : -‐----------‐-- " ThimeAndJanu " Thimethya Vidanagama / Januli Vidanagama තිමෙත්යා විදානගම / ජනුලි විදානගම Background vocals: Sanuthi Perera | සනුති පෙරේරා Thevni Perera | තෙව්නි පෙරේරා Sayuri Mututhanthri | සයුරි මුතුතන්ත්‍රී Risindi Kottage | රිසින්දි කෝට්ටගේ Gaily Jayathilaka | ගේලි ජයතිලක 🔺️Lyrics : ---------------- Darshana Vidanagama | දර්ශන විදානගම 🔺️ Melody and Musical arrangements: -----‐----------------------------------------------------- Darshana Vidanagama | දර්ශන විදානගම 🔺️ Track composing Mixing and Mastering: --------------------------------------------------------------------- Kasun Dissanayake | කසුන් දිසානායක (Srinada music) 🔺️ Audio Recording : ---------------------------------- Kasun Dissanayake | කසුන් දිසානායක (Srinada music) 🔺️ Orchestra ---------------------- • Key board /Piano: Kasun Dissanayake | කසුන් දිසානායක • Melodica : Thimethya Vidanagama, Januli Vidanagama | තිමෙත්යා විදානගම, ජනුලි විදානගම 🔺️ Visual  / Video Director: ------------------------------- Cinematic Pulse 🔺️ Story and concept-  ----------------------------   Darshana Vidanagama | දර්ශන විදානගම 🔺️Special thanks ----------------------------- Mrs. Manomi Seneviratne Mrs. Chathurika Peiris Mr. Sonala Goonawardana Mr. Lional Bandara 🔺️ Production : ------------------------- ©️Pramu media සියුමැලි කුඩා දරුවන් ලෝකය දකින්නේ තම ආදරණීයයන් තුලින්. තම දෙමව්පියන් හැරුණාම ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම තැන හිමිවන්නේ ගුරුවරුන්ට. පුංචි පන්තිවලදී කුඩා දරුවන් සහ ඔවුන්ගේ ගුරුවරුන් අතර පවතින බැඳීම සුවිශේෂීයි, සුන්දරයි වගේම ආදරණීය යි.. ඒ සුන්දර මානුෂීය සබඳතාවයට කුඩා දරුවන් පිරිසක් පාසලක වසර අවසාන ප්‍රසංගයකදී තම ආදරණීය ගුරුතුමියට කෘතවේදීත්වය පෙන්වන ආකාරය දැක්වෙන මෙම ගීතය, මීට බොහෝ ආසන්න සත්‍ය සිදුවීමක් මත ගොඩනැගුණු නිර්මාණයක්. මේ ගීතය ලෝකයට යහපත සෑදූ සහ යහපත සලසන සියලුම ගුරුවරුන්ට මෙන්ම, කෘතවේදීත්වය අගයන සියලු සිසු දරුවන්ටත් ගෞරවයෙන් පුද කරනවා. තවත් මෙවැනි නිර්මාණ රස විඳීම සඳහා Pramumedia YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Contact Us: Whatsapp -0788434588 Email: pramushka.withanage@gmail.com darvidana@gmail.com Find us @ Facebook:   / 1m4sg2f9ac   ස්තුතියි #අම්මකෙනෙක්තමයිඕන #aMotherInTheClassroom #ammakenekthamaiona #LastDaySong #ThimeAndJanu #ThimeAndJanuWithFriends #DarshanaVidanagma #chathurikapeiris #teachersong #pramumedia #Sinhalasong #srinadamusic #Cinematicpulse #සිංහලසින්දු #අලුත්සිංහලසිංදු