Перейти к содержимому

ගැස්ට්‍රයිටිස්, බඩ පිපීම, මල බද්ධය නැති කරගෙන බඩ Reset කරගමු

Nurse Hesh

0:00 / 0:00

ගැස්ට්‍රයිටිස්, බඩ පිපීම, මල බද්ධය නැති කරගෙන බඩ Reset කරගමු

15 046 просмотров · 5 мес. назад
Nurse Hesh
379 тыс. подписчиков
15 046 просмотров · 5 мес. назад
බඩ පිපුම (Bloating), ගැස්ට්‍රයිටිස් (Gastritis) සහ මළබද්ධය (Constipation) කියන්නේ සාමාන්‍ය බඩේ අමාරු විතරක් නෙමෙයි. ඔබේ බඩවැලේ සිටින "හිතකර" සහ "අහිතකර" බැක්ටීරියා අතර සමබරතාවය ගිලිහී ගිය විට එය ඔබේ මොළයට, ප්‍රතිශක්තියට සහ සමට බලපාන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? අද වීඩියෝවෙන් අපි කතා කරමු: ✅ Gut-Brain Connection: බඩවැල සහ මානසික සෞඛ්‍ය අතර සම්බන්ධය. ✅ Dysbiosis යනු කුමක්ද? බඩවැලේ බැක්ටීරියා අසමතුලිතතාවය ඇතිවන ආකාරය. ✅ Gastritis ඇතිවීමට බලපාන ජීව විද්‍යාත්මක හේතු. ✅ දින 21 කින් ඔබේ Gut Health එක reset කරගන්නේ කොහොමද? #gastritis #gastritistreatment #NurseHesh #guthealth #bloating #bloatingrelief #constipation #constipationrelief #probiotics #constipationcure #bloatingsolution #bloatingtips #bloatingfix #gastritisfix #abdominalpain #guthealthsinhala #guthealthawareness #guthealthsupplements ‪@NurseHesh‬