Перейти к содержимому

දළදා වහන්සේ වැඩ සිටින්නේ හේමමාලා කුමරිය රැගෙන ආ කරඬුව තුලද? | Sath Samudura

Sath Samudura - සත් සමුදුර

0:00 / 0:00

දළදා වහන්සේ වැඩ සිටින්නේ හේමමාලා කුමරිය රැගෙන ආ කරඬුව තුලද? | Sath Samudura

23 579 просмотров · 1 г. назад
Sath Samudura - සත් සමුදුර
212 тыс. подписчиков
23 579 просмотров · 1 г. назад
DISCLAIMER : Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. “The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work. If any of the clips or pictures are yours and you would like them removed, please email me at "gallenet@yahoo.com" before taking any legal action. I will gladly take down the video. Thank you... කාලයකට පස්සේ බෞද්ධ ජනතාවට ඉතාමත් දුර්ලභ අවස්ථාවක් හිමිව තියෙනවා. ඒ තමයි ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන වූ දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරන්න. ඔබ කොයිතරම් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා කරඬුවට පුද පූජා පවත්වා තිබුනත්, ඒ තුල වැඩ හිදින දන්ත ධාතූන් වහන්සේ දැකගන්න ලැබෙන්නේ නැහැ. සැබෑ දළදා වහන්සේ වැඩ සිටින්නේ කරඬු හතක් තුලයි. ඒ වගේම අපිට දැකගන්න ලැබෙන හත් වන, නැත්නම් විශාලම කරඬුව තැන්පත් කර තිබෙන්නෙත් වෙඩි නොවදින වීදුරු වලින් ආවරණය කර ඇති සුවිශේෂී කුටියක් තුලයි. ඔබ තවමත් අපේ චැනලය Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්නත් අමතක කරන්න එපා. Follow us on Like our Facebook fan page   / wismithawishwaya   Follow Us On Instagram   / sathsamudura   තවත් මෙවැනි අධ්‍යාපන වටිනාකමකින් යුත් වීඩියෝ නරඹන්න දිනපතාම Sath Samudura - සත් සමුදුර යූ ටියුබ් චැනලයට පැමිණෙන්න. මේ වීඩියෝව ගැන ඔබේ වටිනා අදහසත් පහළින් කමෙන්ට් කරන්න. ඒ වාගේම මෙවැනි දේවල් දැනගන්න කැමති යාළුවන්ට බලන්නත් ශෙයා කරන්න. වීඩියෝව නැරඹූ ඔබට බෙහෙවින් ස්තූතියි. සුබ දවසක්...! දළදා වහන්සේ වැඩ සිටින්නේ හේමමාලා කුමරිය රැගෙන ආ කරඬුව තුලද? දළදා වහන්සේගේ ඉතිහාසය ගැන දැනගන්න මේ වීඩියෝව අනිවාර්යෙන්ම බලන්න. #SathSamudura #Sinhala #Education