අදටත් විසඳන්න බැරි වුන රහස් කේත එවූ ලොව බිහිසුණුම දාම ඝාතකයා | The Zodiac Killer | Sath Samudura
Sath Samudura - සත් සමුදුර
0:00 / 0:00
අදටත් විසඳන්න බැරි වුන රහස් කේත එවූ ලොව බිහිසුණුම දාම ඝාතකයා | The Zodiac Killer | Sath Samudura
1 770 просмотров · 1 дн. назад
Sath Samudura - සත් සමුදුර
212 тыс. подписчиков
1 770 просмотров · 1 дн. назад
1968 සහ 1969 වසරවල ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තය භීතියෙන් මුසපත් කරමින්, මිනිසුන් ඝාතනය කර පුවත්පත් වෙත රහස් කේත (Ciphers) එවූ මේ අද්භූත මිනිසා කවුද? FBI සහ CIA ආයතන පරදවමින් සාමාන්ය ගුරුවර යුවළක් විසින් පළමු කේතය (Z408) විසඳූ ආකාරය කුමක්ද? වසර 51 ක් තිස්සේ ලොව කිසිදු සුපිරි පරිගණකයකට විසඳිය නොහැකි වූ "Z340" කේතය 2020 දී විසඳූ විට එළියට ආ බිහිසුණු පණිවිඩය කුමක්ද? අදටත් විසඳිය නොහැකි Z13 සහ Z32 කේතවල සැඟවී ඇත්තේ ඔහුගේ සැබෑ නමද?
සෝඩියැක්ගේ සියලුම ඝාතන, රහස් කේත හතරේ විද්යාත්මක විශ්ලේෂණය, අඳුරු ජනප්රවාද සහ ප්රධාන සැකකරු වූ ආතර් ලී ඇලන් පිළිබඳ සියලු තොරතුරු මුල සිට අගටම අපි අද වීඩියෝවෙන් කතා කරමු...
DISCLAIMER :
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. “The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at "gallenet@yahoo.com" before taking any legal action. I will gladly take down the video.
Thank you...
ඔබ තවමත් අපේ චැනලය Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්නත් අමතක කරන්න එපා.
Follow us on
Like our Facebook fan page
/ wismithawishwaya
Follow Us On Instagram
/ sathsamudura
තවත් මෙවැනි අධ්යාපන වටිනාකමකින් යුත් වීඩියෝ නරඹන්න දිනපතාම Sath Samudura - සත් සමුදුර යූ ටියුබ් චැනලයට පැමිණෙන්න. මේ වීඩියෝව ගැන ඔබේ වටිනා අදහසත් පහළින් කමෙන්ට් කරන්න. ඒ වාගේම මෙවැනි දේවල් දැනගන්න කැමති යාළුවන්ට බලන්නත් ශෙයා කරන්න.
වීඩියෝව නැරඹූ ඔබට බෙහෙවින් ස්තූතියි.
සුබ දවසක්...!
අදටත් විසඳන්න බැරි වුන රහස් කේත එවූ ලොව බිහිසුණුම දාම ඝාතකයා
The Zodiac Killer
Sath Samudura
#SathSamudura #Sinhala #Education #ZodiacKiller #ZodiacCiphers #SinhalaDocumentary #TrueCrimeSinhala #Z340Cipher #UnsolvedMysteries #ArthurLeighAllen #MysterySinhala #FBI