Harvard විශ්වවිද්‍යාලය බිහිකළ ලොව දරුණුතම බුද්ධිමත් මිනීමරුවා | Unabomber Movie Review Sinhala
Movie Guru LK
0:00 / 0:00
Harvard විශ්වවිද්‍යාලය බිහිකළ ලොව දරුණුතම බුද්ධිමත් මිනීමරුවා | Unabomber Movie Review Sinhala
506 просмотров · 10 часов назад
Movie Guru LK
3,35 тыс. подписчиков
506 просмотров · 10 часов назад
අවුරුදු 16ක් තිස්සේ මුළු ඇමරිකාවම බියෙන් සලිත කරපු, ලොව බුද්ධිමත්ම අපරාධකරුවාගේ සත්‍ය කතාව!
හාවඩ් විශ්වවිද්‍යාලයේ ගණිත ප්‍රතිභාවක් වුණු ටෙඩ් කැසින්ස්කි (Ted Kaczynski), අභිරහස් තැපැල් බෝම්බකරුවෙක් (Unabomber) බවට පත්වුණේ කොහොමද? CIA රහස් පරීක්ෂණයක් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වුණු මේ බුද්ධිමතා අල්ලගන්න FBI එකට අවුරුදු 16ක් ගියේ ඇයි?
FBI ඉතිහාසයේ දීර්ඝතම සහ මිල අධිකම මිනිස් දඩයමේ සත්‍ය සිදුවීම ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටයේ සම්පූර්ණ කතාව සිංහලෙන්ම නරඹන්න.
🔔 මේ වගේ තවත් කුතුහලය පිරි සත්‍ය කතා සහ Movie Recaps නරඹන්න අපේ Channel එක Subscribe කරලා Bell Icon එක All දාගන්න!
👍 වීඩියෝවට Like එකක් දාලා ඔයාගේ අදහස පහළින් Comment කරන්න.
#MovieReviewSinhala #SinhalaMovieRecap #Unabomber #TrueStorySinhala #TedKaczynski