Перейти к содержимому

නිකරුනේ හිරේ ගිය Gamer ගේ සුපිරිම පළිගැනීම! 😱🔥 | Fabricated City Sinhala Review

Movie Guru LK

0:00 / 0:00

නිකරුනේ හිරේ ගිය Gamer ගේ සුපිරිම පළිගැනීම! 😱🔥 | Fabricated City Sinhala Review

116 просмотров · 1 месяц назад
Movie Guru LK
3,37 тыс. подписчиков
116 просмотров · 1 месяц назад
විනාඩි 3ක් ඇතුළත නොකරපු මිනීමැරුමකට හිරේ ගිය Gamer කෙනෙක් තමන්ගේ අහිංසකකම ඔප්පු කරන්න සහ ඇත්තම අපරාධකාරයව හොයාගන්න කරන සුපිරිම සටන! 🔥 Fabricated City (2017) කියන්නේ Action, Thriller සහ Plot twists පිරිච්ච අනිවාර්යයෙන්ම බලන්න ඕන Korean Movie එකක්. මේ වීඩියෝ එකෙන් අපි මේ ෆිල්ම් එකේ කතාව සහ විශේෂ දේවල් ගැන කතා කරනවා. 🎬 Movie: Fabricated City (조작된 도시) ⭐ Cast: Ji Chang-wook, Shim Eun-kyung, Ahn Jae-hong 🎭 Genre: Action / Thriller / Crime 📌 වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාලා, Channel එකත් Subscribe කරගෙන යන්න! ඔයාලගේ අදහසත් පහලින් Comment කරන්න. 🔔 Subscribe for more Sinhala Movie Reviews! #FabricatedCity #SinhalaMovieReview #KoreanMovieSinhala #MovieReviewSinhala #JiChangWook #SinhalaReview #FabricatedCityReview