Перейти к содержимому

Sausage Devil Recipe Sinhala | විනාඩි 5න් කටට රහට සොසේජස් ඩෙවිල් හදමු 🌶️

Cooks With Shehani

0:00 / 0:00

Sausage Devil Recipe Sinhala | විනාඩි 5න් කටට රහට සොසේජස් ඩෙවිල් හදමු 🌶️

146 просмотров · 2 нед. назад
Cooks With Shehani
45 подписчиков
146 просмотров · 2 нед. назад
විනාඩි 10න් රසටම හදන සොසේජස් තෙල් දාලා 🌭🔥 | How to Make Perfect Sri Lankan Sausage Thel Dala in 10 Mins! | #Cooks with Shehani විනාඩි 10න් ලේසියෙන්ම සහ රසටම ශ්‍රී ලාංකික ක්‍රමයට සොසේජස් තෙල් දාලා (Devilled Sausage) හදාගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් Shehani ඔයාලට කියලා දෙනවා. රෝස්ට් පාන්, ෆ්‍රයිඩ් රයිස් එහෙමත් නැත්නම් ඉඳිආප්ප එක්ක කන්න සුපිරිම කෑමක්! Welcome back to Cooks with Shehani! Today, I’m showing you exactly how to make a quick, bold, and incredibly flavorful Sri Lankan Sausage Thel Dala (Devilled Sausages) in just 10 minutes. If you enjoy this recipe, please give this video a Thumbs Up 👍, share it with your friends, and SUBSCRIBE for more easy, step-by-step recipes! 💥ingredients • Sausages (සොසේජස්): 130g (or 250g), cut into 1-inch pieces • Onion (බොම්බයි ළූණු): ½ large onion, cut into thick wedges • Capsicum (මාළු මිරිස්): 1 pod, chopped diagonally• tbsp, crushed or finely chopped • Chili Flakes / Kabili Miris (කෑලි මිරිස්): ¾ tbsp (adjust to taste) • Pepper Powder (ගම්මිරිස් කුඩු): ¼ tsp • Tomato Sauce (තක්කාලි සෝස්): 1 ½ tbsp • Soy Sauce (සෝයා සෝස්): ¾ tbsp • Sugar (සීනි): ½ tsp • Salt (ලුණු): To taste (රස අනුව) • Coconut Oil (පොල් තෙල්): 1 ½ tbsp • Curry Leaves & Pandan Leaves (කරපිංචා සහ රම්පේ): A small sprig • Ideas 💡 SHEHANI'S COOKING TIPS • Pro-Tip: Always flash-fry the vegetables on a high flame for just 1 minute so they stay perfectly crunchy and vibrant! (එළවළු වල කරස් ගාන ගතිය ඉතිරි වෙන්න ලිපේ ගින්දර වැඩිකර විනාඩියක් විතරක් තෙම්පරාදු කරන්න.) #SriLankanCooking #SausageThelDala #EasyRecipes #HomeCooking #CooksWithShehani #සොසේජස්තෙල්දාලා