මස් පරදවන රසට ගෝවා මල් තෙල් දාලා | Sri Lankan Spicy Cauliflower Stir Fry (Gowa Mal Thel Dala)
Cooks With Shehani
0:00 / 0:00
මස් පරදවන රසට ගෝවා මල් තෙල් දාලා | Sri Lankan Spicy Cauliflower Stir Fry (Gowa Mal Thel Dala)
89 просмотров · 10 дн. назад
Cooks With Shehani
45 подписчиков
89 просмотров · 10 дн. назад
CooksWithShehani YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් (Subscribe) කරලා එකතු වෙන්න කියල ආදරයෙන් මතක් කරනවා!
මස් පරදවන රසට ගෝවා මල් තෙල් දාලා හදන්නේ මෙන්න මෙහෙමයි! සෝයා සෝස්, තක්කාලි සෝස් සහ අබ පේස්ට් එකතු කරලා වෙනස්ම රහකට හදන මේ ක්‍රමයට හැදුවොත් බත් මුට්ටියක් වුනත් එක පාරෙන් ඉවර කරන්න පුළුවන්.වීඩියෝව බලලා ඔයාලත් අනිවාර්යයෙන්ම ගෙදරදී හදලා රස බලන්න!
If you love authentic and delicious Sri Lankan recipes, please SUBSCRIBE to my channel CooksWithShehani and hit the notification bell so you never miss a new cooking video!
Learn how to make the ultimate Sri Lankan Spicy Cauliflower Stir Fry (Gowa Mal Thel Dala) with a delicious twist, brought to you by CooksWithShehani!
By adding soy sauce, tomato sauce, and mustard paste, this recipe delivers an incredible flavor profile that tastes even better than a meat dish. This quick, easy, and authentic Sri Lankan vegetable recipe is perfectly spiced, aromatic, and goes amazingly well with rice. Perfect for lunch or dinner!
If you enjoyed the video, please drop a LIKE, leave a COMMENT, and share it with your friends!
📌 Ingredients / අවශ්‍ය ද්‍රව්‍ය:
• Cauliflower (ගෝවා මල්)
• Ginger & Garlic (ඉඟුරු සහ සුදු ළූණු)
• Cinnamon stick - little piece (කුරුඳු පොතු කැබැල්ලක්)
• Mustard paste (අබ පේස්ට්)
• Soy sauce (සෝයා සෝස්)
• Tomato sauce (තක්කාලි සෝස්)
• Unroasted curry powder (අමු තුනපහ කුඩු)
• Turmeric powder (කහ කුඩු)
• Black pepper powder (ගම්මිරිස් කුඩු)
• Onion, Green Chillies & Curry leaves (ළූණු, අමු මිරිස් සහ කරපිංචා)
• Oil and Salt to taste (තෙල් සහ රස අනුව ලුණු)
#CooksWithShehani #Subscribe #GowaMalThelDala #SriLankanRecipes #CauliflowerStirFry #GowaMalRecipe #SriLankanCooking #SinhalaCooking #SpicyCauliflower #DevilledCauliflower