Перейти к содержимому

Pabalu Dile | Sashika Madushani | Iskole Teledrama Song | eTunes

eTunes

0:00 / 0:00

Pabalu Dile | Sashika Madushani | Iskole Teledrama Song | eTunes

473 893 просмотра · 1 год назад
eTunes
1,21 млн подписчиков
473 893 просмотра · 1 год назад
Pabalu Dile | Sashika Madushani | Iskole Teledrama Song ℗ 2025 eTunes Available on Spotify, Apple Music / iTunes, Deezer & more Stream / Download: https://etunes.lnk.to/pabalu-dile ♪Spotify: https://bit.ly/3GaAk1E ♪Apple Music: https://etunes.lnk.to/pabalu-dileFA/a... ♪Deezer: https://bit.ly/43Z9B1v ♪Tik Tok: https://vt.tiktok.com/ZSksS26sd/ ● ARTIST | Sashika Madushani ● LYRICS | Kusala Vidanapatirana ● MELODY & MUSIC | Rivikal Methsandu ● DIRECTOR | Salinda Rathnayake ● DOP | Mayura Kaushalya ● EDITOR | Manjula Malwaththa ● COLORIST | Thilanka Niranjana Bandara ___________________________________ ✍🏻 LYRICS පබලු දිලේ නයන පුරා තාලෙන් ඈ පාදේ තබා බෙරය ඇසේ සුවය හමා එ ගම්මානේ ගීතේ ගයා මුකුලු කරන දෙබැම සලන පෙම්බර ගමනා සුකුමල අගනා හැන්දෑවේ දේදුණ්න සේම හැඩ වේවී නාරී ලතා පුදාවී දෝතින්ම සාරයි ඒ වර්ෂාවේ නාදේ පවා බෝමා හිරු කැන්දාගෙන පෑයු සද තවරාගෙන නාරී නෙතු කැල්මන් සේනා... තාලෙට ශෝබා මුතු ගංගාවක දෝවා පිනි සංසාරෙට නාරී නෙතු කැල්මන් සේනා... උද්‍යානේ බෝ සීත සේම පැද්දේවී පීදී ලතා ගංගාවේ ආලෙන්ම සාරයි ඒ කෙත් යායේ නටනා රටා බෝමා හිරු කැන්දාගෙන පෑයු සද තවරාගෙන නාරී නෙතු කැල්මන් සේනා... තාලෙට ශෝබා මුතු ගංගාවක දෝවා පිනි සංසාරෙට නාරී නෙතු කැල්මන් සේනා... ___________________________________ #etunes #PabaluDile #SashikaMadushani #පබලුදිලේ #IskoleTeledramaSong #iskoledrama #kusalavidanapatirana #rivikalmethsandu #etunesmusic #music #etunesrecords #tvderana #sinhalasongs