Перейти к содержимому

Nandaneeya pema karaoke නන්දනීය පෙම | Senanayaka weraliyadda සේනානායක වේරලියද්ද ‪@karaoke5393‬

සිංහල KARAOKE

0:00 / 0:00

Nandaneeya pema karaoke නන්දනීය පෙම | Senanayaka weraliyadda සේනානායක වේරලියද්ද ‪@karaoke5393‬

11 743 просмотра · 5 лет назад
සිංහල KARAOKE
33,3 тыс. подписчиков
11 743 просмотра · 5 лет назад
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා කෙන්ද කන්ද වී ලෝකයේ නෙත විවර වෙලා අන්ද මන්ද වී සිත් මල් තැලී පොඩි වෙලා බැන්ද පෙම් රැහැන් එකිනෙක ලීහි ගිලි හිලා මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා ලන්ද වන පතේ කොකිල ගැයුම ගොළු වෙලා මන්ද හාසයෙන් පිපී මුව මඩල මැලවීලා බැන්ද සුවගෙනේ විඳි සුව හදට ළං වෙලා සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා