මේ සංඝ නායකත්වයේ අවසානයයි I සමාජය ඔවුන් ප්රතික්ෂේප කරලා I ගංජා ගහන එවුන් එයිද මාව බේරගන්න?
Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්රී ලංකා
0:00 / 0:00
මේ සංඝ නායකත්වයේ අවසානයයි I සමාජය ඔවුන් ප්රතික්ෂේප කරලා I ගංජා ගහන එවුන් එයිද මාව බේරගන්න?
4 638 просмотров · 4 ч назад
Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්රී ලංකා
12,7 тыс. подписчиков
4 638 просмотров · 4 ч назад
ආචාර්ය වසන්ත සේන වැලිඅංග සහ අනිල් පන්නිල එක්ව, ශ්රී ලංකාවේ භික්ෂු නායකත්වය සමාජය තුළ අහිමි වෙමින් පවතින්නේ ඇයිද යන්න විවේචනාත්මකව සාකච්ඡා කරති. දේශපාලනීකරණය වූ භික්ෂු ජීවිතය, දූෂිත දේශපාලනඥයන්ට සහාය දැක්වීම සහ බුදුන් වහන්සේගේ සැබෑ ඉගැන්වීම් වෙනුවට දේශපාලන බලය හා වරප්රසාද පසුපස යාම මෙහිදී ප්රශ්න කෙරේ. සංඝ නායකත්වය පිළිබඳ සමාජයේ විශ්වාසය බිඳවැටෙමින් තිබේද? සැබෑ බුදුදහම සහ දේශපාලනීකරණය වූ ආගමික නායකත්වය අතර වෙනස කුමක්ද යන කරුණු විමසා බලයි.
Is This the End of Buddhist Religious Leadership? Has Society Rejected Them?
Dr. Wasantha Sena Weliange and Anil Pannila critically examine why some Buddhist monks in Sri Lanka may be losing public trust and social leadership. The discussion explores the politicisation of monastic life, support for allegedly corrupt politicians, and the growing gap between the Buddha’s original teachings and religious leadership aligned with political power and privilege. Is public confidence in Buddhist clerical leadership declining? What separates the Buddha’s teachings from politically motivated religious leadership?
Join Sapiens of Sri Lanka for a critical discussion of religion, politics, accountability and society.
#SapiensOfSriLanka #WasanthaSenaWeliange #AnilPannila#GnanasaraThero#වසන්තසේනවැලිඅංග #අනිල්පන්නිල#Balangoda Kassapa Thero# The Kingsbury Colombo