Перейти к содержимому

රෑට හරියට නින්ද යන්නේ නැද්ද? මෙන්න මනෝ විද්‍යාත්මක විසඳුම | Sleep Psychology Sinhala

Thitha

0:00 / 0:00

රෑට හරියට නින්ද යන්නේ නැද්ද? මෙන්න මනෝ විද්‍යාත්මක විසඳුම | Sleep Psychology Sinhala

13 537 просмотров · 9 мес. назад
Thitha
21,4 тыс. подписчиков
13 537 просмотров · 9 мес. назад
රෑට හරියට නින්ද යන්නේ නැද්ද? මේ වීඩියෝවේ අපි බලනවා මනෝ විද්‍යාත්මක විසඳුම් Sleep Psychology Sinhala වීඩියෝව මගින් ඔබගේ මනස නිදා ගන්න ඉඩ නොදෙයි නම් ඔබේ මොළය හා මනස නිශ්ශබ්ද කරා නිදාගන්නට උපකාරී ක්‍රම ගැන කියා දෙනු ඇත... 🧠💤 මෙම වීඩියෝවෙන් ඉගෙන ගන්න: නින්දට පෙර සිතුවිලි පාලනය කරන්නේ කෙසේද “Overthinking” නිසා නිදා ගන්න බැරි අය සඳහා මනෝ විද්‍යා ක්‍රම නින්දට යාමට උපකාරී ධ්‍යානය සහ මනෝ සන්සිඳියාව මනෝවිද්‍යාත්මක Sleep Hygiene ක්‍රම මගින් ඔබේ නින්දේ තත්ත්වය වැඩි දියුණු කරගැනීමට 🌙 Watch till the end – මෙම ක්‍රම යනු කවුන්සලින් සහ මනෝ විද්‍යාත්මක පර්යේෂණ (counselling and psychotherapy) මත පදනම් වූ ක්‍රම වේ. අද සිට ඔබටත් නිදාගන්න පුළුවන්, ස්වභාවිකව මානසික ශක්තිමත්ව 💤