අමාරු දේවල් ලේසියෙන් කරන්න මොලේ රැවටීම | Dopamine Detox | ඩෝපමීන් විෂ හරණය |
ThriveOn
0:00 / 0:00
අමාරු දේවල් ලේසියෙන් කරන්න මොලේ රැවටීම | Dopamine Detox | ඩෝපමීන් විෂ හරණය |
17 687 просмотров · 3 года назад
ThriveOn
9,7 тыс. подписчиков
17 687 просмотров · 3 года назад
ඔයාට සාමාන්‍යයෙන් ඔයාගෙ ස්මාර්ට් පෝන් එකෙන් ගේම්ස් ගහන්න නැත්තම් ශෝෂල් මීඩීයාවල උඩට පහල යන්නද වැඩියෙන් අමාරු
එහෙම නැත්තම් එක දිගට පැය බාගයක් පාඩම් කරන්න නැත්තම් ඔයාගෙ සයිඩ් බිස්නස් එකේ පැයක් වැඩ කරන්නද වැඩියෙන් අමාරු.?
ඉතින් ඔයාගෙ උත්තරේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ.
හැබැයි ඔයා දන්නවා පාඩම් කරන එක, බිස්නස් එකක් Buid කරන එක එහෙම නැත්තම් ඒ වගේ ඵලදායි වෙන ඕනම දෙයක් කරාම ඔයාට ඒවගෙන් දිගුකාලිනව ගොඩක් ප්‍රතිලාබ ලැබෙනව කියලා.
ඒත් ඔයා තාමත් කැමති TV බලන්න , ගේම්ස් Play කරන්න නැත්තම් Facebook එකේ පොස්ට් එකක් බලන්න නේද.?
මේකට හේතුව විදියට ඔයා හිතන්නෙ TV බලන එක Facebook යන එක ලේසියෙන් කරන්න පුලුවන්
අනිත් දේවල් කරන්න ගොඩක් මහන්සි වෙන්න වෙනව කියල නේද.?
ඒත් ඔයා දැකල තියෙනවාද සමහර මිනිස්සු ඉන්නවා හැමදාම පාඩම් කරන, ව්‍යායාම කරන, Side බිස්නස් එකක් කරන.
එයාල ඒව ලේසියෙන් ආසාවෙන් කරනව කියලත් ඔයා දැකල ඇති.
ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති සමහර අය අමාරු දේවල් කරන්න මෙච්චර ආස ඇයි කියලා. ඇත්තටම අමාරු දේවල් කරන්න ලේසි ක්‍රම තියෙනවද.?
මේ ප්‍රශ්නයට උත්තරේ දැනගන්නම් මේ වීඩියෝ එක අනිවාරෙන්ම බලන්න. මොකද මේ වීඩියෝ එකේදී ඔයාට අමාරුයි කියල හිතෙන දේ ලේසියෙන් කරන හැටි සරලව පියවරෙන් පියවර කියල දෙනවා.
.
.
.
#productivity #success #dopamine #detox #sinhala #education #srilanka
Background Music Credit:
Corporate Soft by LesFM | https://lesfm.net/positive-background...
Music promoted by https://www.chosic.com/free-music/all/
Creative Commons CC BY 3.0
https://creativecommons.org/licenses/...