Find Your Passion - By Mentor Bhathiya Arthanayake
Motivation.lk
0:00 / 0:00
Find Your Passion - By Mentor Bhathiya Arthanayake
29 362 просмотра · 5 лет назад
Motivation.lk
310 тыс. подписчиков
29 362 просмотра · 5 лет назад
" තාමත් මට මගේ ජීවිතේ Passion එක අහුවෙලා නෑ, මම හොදින් වැඩ කරමින් හිටියත් මේක මගේ passion එකද කියන ප්‍රශ්නයට මම නිතර මුහුණ දෙනවා." විටෙක කෙනෙක් අපට කතා කරලා අහනවා. හැමෝම මේ ගැන හොයන නිසා අපි හිතුවා මේ සතියේ විඩියෝව How to find your Passion කියන මාතෘකාවෙන් කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
http://bhathiyaarthanayake.com/
Find Your Passion Online Workshop Online Registration
https://forms.gle/8zsn2tEfg9bSf9Cy5
Resources...
Steve Jobs - • Rare interview of Steve Jobs concerning Ap...
Oprah Winfrey 1 - • Видео
Oprah Winfrey 2 - • Oprah Winfrey - American Media Proprietor ...
Stock Footages -
https://pexels.com
#FindYourPassion #Bhathiya #Arthanayake