Перейти к содержимому

අනිච්ච දුක්ක අනත්ත ජීවිතයට ඇප්ලයි කරන්න ඉගෙන ගන්න​ Dharmayai obaimaharahathun wadimaganiwan dakimu

සත්ධර්ම දේශනා

0:00 / 0:00

අනිච්ච දුක්ක අනත්ත ජීවිතයට ඇප්ලයි කරන්න ඉගෙන ගන්න​ Dharmayai obaimaharahathun wadimaganiwan dakimu

15 068 просмотров · 4 года назад
සත්ධර්ම දේශනා
33,6 тыс. подписчиков
15 068 просмотров · 4 года назад
ධර්මයයි ඔබයි ජේතවනාරාම ආරාමයේ,. ඔබට පැවදී වීමට අවශ්‍යනම් සහ ධර්මයයි ඔබයි ආරාමයට කුමක් හෝ පූජා කිරීමට සහ පින්කමකට දායක වීමට ඔබට අවශ්‍යනම් එය සදහා ආරාමයේ පුණ‍ය්‍ භාරයේ කටයුතු කරන හර්ශ මහතාගේ මෙම දුරක්ථනය අන්කයට අමතන්න 0773336274 (හර්ශ මහතා)වැඩි විස්තර සදහා මෙම පිටුවට ගොස් බලන්න Visit web: https://jethavanaramaviharaya.org නිවන් දකින්න අවශ්‍ය සත්පුරුශයන් වහන්සේලා පමනක් ශ්‍රවනය කරත්වා. සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛ්‍යයෙන් සුඛිත තර වෙත්වා සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසාවිහරනන් සමාදියාමි. (මෙය අන්තර් ජාලයෙන් උපුටාගත් සද්ධර්ම දේශනාවකි} මෙවැනි උත්තම සත්ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීම සදහා අපගේ youtube channel එක subcribe කරල තියාගන්න. අප සියලු දෙනාටම මේ ජීවිතයේදිම මාර්ගඵල අවබෝධ වී බුදු පසෙ බුදු මහරහතන් වහන්සේලා නිවී සැන සී වදාල එ උත්තරීතර අමෘත මහා නිවන් සුවය විදීමට මේ ධර්ම දානය හේතු වේවා,වාසනා වේවා. නිවනම නාතයි නිවනම වෙත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.