Перейти к содержимому

Riu Hotel Ahungalla | buffet එකේ තියෙන දේවල් ? 🤩 #riuahungalla

Achintha Travels

0:00 / 0:00

Riu Hotel Ahungalla | buffet එකේ තියෙන දේවල් ? 🤩 #riuahungalla

9 872 просмотра · 3 мес. назад
Achintha Travels
7,85 тыс. подписчиков
9 872 просмотра · 3 мес. назад
#riuhotels #riu #lunchbuffet #breakfast #Riu #riuahungalla #unlimitedfood #unlimited #riusrilanka ⏱️ CHAPTERS 00:00 👋 Introduction 02:27 🌙 After Hours (Midnight Snacks) 06:59 🍳 Breakfast Buffet 14:37 🏊 Infinity Pool 15:15 🏊‍♂️ Sports Pool 15:30 🍹 Adults-Only Pool & Bar 16:32 🏖️ Beach Access 24:50 🍽️ Lunch Buffet 📍 RIU Ahungalla, Sri Lanka 🇱🇰 මේ පාර අපි ගියේ RIU Ahungalla Hotel එකට. 🏨 ලංකාවේ පැය 24ම Unlimited food & drinks දෙන All-Inclusive concept එක ඇත්තටම වටිනවද? 🍔🍹 Breakfast, Lunch buffet වල තියෙන food variety එක, taste එක, live cooking stations, desserts, snacks & unlimited drinks experience එක කොහොමද කියලා අපි සම්පූර්ණයෙන්ම අත්විඳලා බලනවා. 🍽️✨ කාමර කොහොමද, buffet එකේ quality එක, snacks & drinks options, pools, beach access, entertainment activities වගේම මේ දවස්වල තියෙන 20% discount offer එකත් එක්ක මේ hotel එක value for money ද කියලා මේ video එකෙන් බලමු. 👌 RIU Ahungalla යන්න plan කරන අය වගේම buffet lovers ලාටත් මේ video එක අනිවාර්යයෙන්ම බලන්න. ❤️ Video එක බලලා ඔයාගේ අදහස comment එකකින් share කරන්න. තවත් hotel reviews, buffet reviews, food experiences සහ travel videos බලන්න channel එක subscribe කරන්න. 🔔 📍 RIU Sri Lanka – Ahungalla, Sri Lanka #RIUAhungalla #riuhotels #RIUSriLanka #Ahungalla #AllInclusive #24HoursUnlimited #HotelReview #BuffetReview #SriLankaTravel #TravelVlog #LuxuryStay #BeachResort #ExploreSriLanka #VacationSriLanka #TravelSriLanka #HotelStay #DownSouth #RIUExperience