Daffodil mala | Amila Perera Live Cover #chaamindarathnasuriya
Chaaminda Rathnasuriya - Magical Lyricism
0:00 / 0:00
Daffodil mala | Amila Perera Live Cover #chaamindarathnasuriya
78 476 просмотров · 2 г. назад
Chaaminda Rathnasuriya - Magical Lyricism
10,9 тыс. подписчиков
78 476 просмотров · 2 г. назад
Lyrics 🖊
ඩැෆඩිල් මල
සිත මා සොරාගෙන ගියේ
ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගේ සුන්දර හසකැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නළ රැලින් කඳුමානයේ
ඔබ තාම මාගේමයි වසත් කල යෞවනියේ
දුර ඈත ගං තෙරේ
සැඩ ශීත මාරුතේ
වෙලී ගත ඈ
දැත ගෙන මා
හීන් වැහි කෝඩයේ
මුව කමල ආදරෙන්
සිප ගතිමි සීරුවෙන්
හැඟුම් සොඳුරු යි
රැඳුණු නෙතගේ
එවන් සැන්දෑ කලේ
විලෝතුරු මංපෙතේ
සඳ උවන පිපි රැයේ
කෝල ලෙස ඈ
දෑස සැලුවේ
දෑල වැල් පාලමේ
හද විලම ආදරෙන්
සසල විය මුදු සරින්
හැඟුම් සොඳුරු යි
රැඳුණු මතකේ
එවන් සැන්දෑ කලේ
Lyrics - චාමින්ද රත්නසූරිය
#magicallyricisam
@ChaamindaRathnasuriya
Original Ariste - Dayan Witharana
Lyrics - Chaaminda Rathnasuriya
Music - Karunarathne Wijewardane
Melody - Nilufer Perera
WhatsApp No - 076 2 546 827
email - chaamindarathnasuriya7@gmail.com
Like, Share, and Subscribe to the channel.
Follow Chaaminda Rathnasuriya
@Facebook - / chaaminda.rathansuriya
@Instagram - / chaaminda_rathnasuriya
#chaamindarathnasuriya #magicallyricism