King Dutugamunu's Death | නාග ලෝකය, නාගයින් සහ දුටුගැමුණු රජතුමාගේ මරණය (Sinhala)
History with Danula Wickramaarachchi
0:00 / 0:00
King Dutugamunu's Death | නාග ලෝකය, නාගයින් සහ දුටුගැමුණු රජතුමාගේ මරණය (Sinhala)
240 просмотров · 1 месяц назад
History with Danula Wickramaarachchi
4,15 тыс. подписчиков
240 просмотров · 1 месяц назад
📱 WhatsApp Channel එකට එකතුවෙන්න - https://whatsapp.com/channel/0029Vb3c...
🐍 අපේ රටේ රජවරු ගැන කතා කරද්දි අපිට හම්බවෙන ප්‍රධානතම චරිතයක් තමයි ගැමුණු මහා රජතුමා කියන්නේ. ගැමුණු කුමාරයා ගැන, ගැමුණු රජතුමා විදිහට රජවීම ගැන, එළාර පරාජය කිරීම ගැන, ආගමික සහ ශාසනික සේවාවන් ගැන, අවසාන මොහොත ගැන අපි බොහෝ දේවල් අහලා කියවලා තිබ්බත්... ගැමුණු රජතුමා මිය ගියේ කොහොමද කියන කාරණාව ගැන බොහෝ අය දැනුවත් නෑ. ඒ නිසා අද වැඩසටහනෙන් අපි හිතුවා ඒ සම්බන්ධව තියෙන ජනප්‍රවාද කතා කිහිපයක් අරගෙන එන්න.
🐍 ගැමුණු රජතුමාව නාග විෂෙන් මුදවගන්න බැරි වුණේ ඇයි? - • ඇමෙරිකාව, ජපානය, මහාවංශය සහ දුටුගැමුණු - w...
📖 Microsoft Excel Masterclass (10% Discounts Available for One-Time Payments): https://elearning.lk/course/microsoft...
කාල රේඛාව:
00:00 - වැඩසටහන ආරම්භය
00:30 - වැඩසටහන හැඳින්වීම
02:03 - නාග ලෝකය සහ නාගයින්
03:54 - ජීවමාන බුදු සමයේ නාග කතා
06:55 - ලංකාවේ නාග සංකල්ප
09:06 - ලෝකයේ නාග සංකල්ප
09:51 - දුටුගැමුණු රජතුමාගේ මරණය : ජනප්‍රවාදය 01
13:31 - Microsoft Excel Masterclass (Ad)
15:20 - දුටුගැමුණු රජතුමාගේ මරණය : ජනප්‍රවාදය 02
17:52 - රුවන්වැලි මහා සෑයට සුදු රෙදි එළීම
19:00 - වැඩසටහන අවසන් කිරීම
#Anuradhapura #Dutugamunu #SriLankaHistory #SriLankanHistory #History #Sinhala #lk #DanulaWickramaarachchi #Stories #Sinhalese #Buddha #Budhism #Buddhist #Viral #Trending #News