Перейти к содержимому

King Walagamba | වළගම්බා රජතුමා | Anuradhapura | Abhayagiriya | Aloko Udapadi (Sinhala)

History with Danula Wickramaarachchi

0:00 / 0:00

King Walagamba | වළගම්බා රජතුමා | Anuradhapura | Abhayagiriya | Aloko Udapadi (Sinhala)

1 345 просмотров · 10 месяцев назад
History with Danula Wickramaarachchi
4,15 тыс. подписчиков
1 345 просмотров · 10 месяцев назад
📱 WhatsApp Channel එකට එකතුවෙන්න - https://whatsapp.com/channel/0029Vb3c... 👑 අද වැඩසටහන අපි වෙන් කරන්නේ අපේ රාජාවලියේ වැඩිම අභියෝග ගණනකට මුහුණ දුන් රජ කෙනෙක් වුණු වළගම්බා රජතුමාගේ චරිතය සහ සේවාව ඇගයීමටයි. ඒ වගේම වළගම්බා රජතුමාට, මහාවංශයෙන් එල්ල වෙලා තියෙන චෝදනා ගැනත් අපි සාකච්ඡා කරනවා. 📖 Microsoft Excel Masterclass: From Beginner to Pro in Sinhala (10% Discounts Available for One-Time Payments): https://elearning.lk/course/microsoft... 📌 වංසත්තප්පකාසිනිය -    • The Dictionary of Mahavamsa | වංසත්තප්පකාස...   📌 කාවණ්තිස්ස රජු සහ දුටුගැමුණු විජයග්‍රහණය -    • King Kavanthissa and the Victory of Dutuge...   📌 අභයගිරි ආරාම සංකීර්ණය -    • Anuradhapura Abhayagiri Monastery | අභයගිර...   🚀 ඔක්කොම කොටස් එකම තැනකින් අහන්න - https://bit.ly/3gMOuW2 කාල රේඛාව: 00:00 - වැඩසටහන ආරම්භ කිරීම 00:30 - වළගම්බා රජතුමාගේ විශේෂත්වය 02:43 - සද්ධාතිස්ස රජතුමාගෙන් පසු රාජාවලිය 04:49 - සත් ද්‍රවිඩ ආක්‍රමණය 05:45 - තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල 06:18 - නීතිමා ක්‍රමය 08:50 - වළගම්බා රජුගේ පලා යෑම සහ ගිරි නිගන්ඨයාගේ අපහාසය 12:58 - සෝමා දේවියගේ අභීත ක්‍රියාව 17:50 - වසර 15ක් සැඟවී සිටීම 18:58 - කුපික්කලතිස්ස හිමි සහ අවසාන සටන 20:49 - Microsoft Excel Masterclass (Ad) 22:39 - අභයගිරි විහාර පූජාව සහ නිකාය භේදය 33:54 - රජතුමාගේ තවත් විහාර කර්මාන්ත කිහිපයක් 35:36 - ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම 40:50 - වළගම්බා රජුගේ සේවාව අගයමු 45:07 - වැඩසටහන අවසන් කිරීම #KingWalagamba #Walagamba #Valagamba #VattagamaniAbhaya #SriLankaHistory #SinhalaKings #AncientSriLanka #SriLankanKings #BuddhistKings #AnuradhapuraKingdom #SinhalaDynasty #BuddhismSriLanka #SriLankaCulture #HistoricalSriLanka #SriLankaHeritage #BuddhistHistory #TempleHistory #RajakeeyaCharithaya #Mahavamsa #KingdomOfAnuradhapura #LKAHistory #WalagambaVihara #CulturalHeritage #SriLankaDocumentary #HistoryDocumentary #InsideStory #WalagambaStory #KingWalagambaStory #SinhalaHistory #AncientKings #RoyalLineage #SriLankaPride #Buddhism #LK #SinhalaYouTube #TrendingLanka #SriLankaLegends #DanulaWickramaarachchi