Paladawanna Ba Mata Mangala Muduwa Karaoke (Without Voice) පලඳවන්න බෑ මට මංගල මුදුව කැරෝකේ
Honeybirds Karaoke
0:00 / 0:00
Paladawanna Ba Mata Mangala Muduwa Karaoke (Without Voice) පලඳවන්න බෑ මට මංගල මුදුව කැරෝකේ
16 838 просмотров · 1 год назад
Honeybirds Karaoke
127 тыс. подписчиков
16 838 просмотров · 1 год назад
🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Asanka Priyamantha Pieris
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Channa Jayanath
🎸🎹 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : H M Jayawathdane
🌟★彡ASANKA PRIYAMANTHA ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Sada Nawath Kamak Nathe Karaoke / සඳ නාවත් කමක් නැතේ කැරෝකේ
• Sada Nawath Kamak Nathe Karaoke (Without V...
Nupurudu Oba Dutu Palamu Dine Karaoke / නුපුරුදු ඔබ දුටු පළමු දිනේ කැරෝකේ
• Nupurudu Oba Dutu Palamu Dine Karaoke (Wit...
Adarei Man Oya Hithata Thamath Karaoke / ආදරෙයි මං ඔය හිතට තාමත් කැරෝකේ
• Adarei Man Oya Hithata Thamath Karaoke (Wi...
Punchi Putha Hindai Man Karaoke / පුංචි පුතා හින්දයි මං කැරෝකේ
• Punchi Putha Hindai Man Karaoke (Without V...
Budu Bawa Athwei Karaoke / බුදු බව අත්වෙයි කැරෝකේ
• Budu Bawa Athwei Karaoke (Without Voice) බ...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
පලඳවන්න බෑ මට මංගල මුදුව
සළඹ වැටුනි නැත ඇති අයිතිය නුඹට
පිපුනු මල වගෙයි පරවුණු හිත තවම
හිනාවෙන්නෙ හිනා නොවී බැරිකමට
පිපුනු මල වගෙයි පරවුණු හිත තවම
හිනාවෙන්නෙ හිනා නොවී බැරිකමට
සායම් කල සිතුවම ලඟ දනින් වැටී
මහ මෙරකට හැඬුවත් දැන් පලක් නැතී
වැලි කැටයක්වත් වැටෙනා හඬ නෑසී
මට තනිවෙන්නට ඇත්නම් මං කැමතී
පලඳවන්න බෑ මට මංගල මුදුව
සලඹ වැටුනි නැත ඇති අයිතිය නුඹට
පිපුනු මල වගෙයි පරවුණු හිත තවම
හිනාවෙන්නෙ හිනා නොවී බැරිකමට
පිපුනු මල වගෙයි පරවුණු හිත තවම
හිනාවෙන්නෙ හිනා නොවී බැරිකමට
ආදරයෙන් පෙම් කල හිත බිඳී ගියා
සංසාරේ පහන් එළිය නිවී ගියා
මං ආවේ ලඟටම වරදකින් මෙදා
ඒ වරදට සෙනෙහස සාපයක් වුනා
පලඳවන්න බෑ මට මංගල මුදුව
සලඹ වැටුනි නැත ඇති අයිතිය නුඹට
පිපුනු මල වගෙයි පරවුණු හිත තවම
හිනාවෙන්නෙ හිනා නොවී බැරිකමට
පිපුනු මල වගෙයි පරවුණු හිත තවම
හිනාවෙන්නෙ හිනා නොවී බැරිකමට
පිපුනු මල වගෙයි පරවුණු හිත තවම
හිනාවෙන්නෙ හිනා නොවී...
බැරිකමට