Nange Nange Wehi Enawa - නඟේ නඟේ වැහි එනවා - KARAOKE - Neela Wickramasingha + Victor Rathnayaka
සිංහල SINHALA ORIGINAL KARAOKE
0:00 / 0:00
Nange Nange Wehi Enawa - නඟේ නඟේ වැහි එනවා - KARAOKE - Neela Wickramasingha + Victor Rathnayaka
1 786 просмотров · 11 мес. назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
10,1 тыс. подписчиков
1 786 просмотров · 11 мес. назад
තනුව සහ සංගීතය : ඩබ්ලියු .ඩී. අමරදේව
පද රචනය : සුනිල් ආරියරත්න
මුල් ගායනය : නීලා වික්‍රමසිංහ
වික්ටර් රත්නායක
නඟේ නඟේ වැහි එනවා
පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට
මොට ද තෙමෙන්නේ...
වැහි බීරිම හීන් පොදයි
ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි
හනික දුවන්නේ...
ගෙදර අයත් ගමේ ගිහින්
පාළු දැනෙන්නේ
වැස්ස තුරල් වෙනතුරු
ටිකකට නවතින්නේ...
කිරට හඬන බිළිඳු පුතා
ඇති සාගින්නේ
පමා නොවී මම යන්නම්
තරහ නොගන්නේ...