රෙස්ටුරන්ට් ක්‍රමයට චිකන් රෙසිපි එකක් | RESTAURANT STYLE CHICKEN RECIPE BY CEYLON KITCHEN
Ceylon Kitchen
0:00 / 0:00
රෙස්ටුරන්ට් ක්‍රමයට චිකන් රෙසිපි එකක් | RESTAURANT STYLE CHICKEN RECIPE BY CEYLON KITCHEN
30 108 просмотров · 5 лет назад
Ceylon Kitchen
352 тыс. подписчиков
30 108 просмотров · 5 лет назад
Restaurant Style Chicken | Chicken Curry | Chicken Curry Restaurant Style | Masala Chicken Curry by Ceylon Kitchen | Spicy Chicken Curry | Chicken Gravy | Masala Chicken | masala chicken curry
Ingredients for restaurant style chicken:
Chicken 500g
Pepper powder
Chili powder
Coconut oil
Salt
Garlic
Ginger
Egg
Vinegar
Soy sauce
Tomato sauce
Chili sauce
Wheat flour
Corn flour
Onion
Scallion
අද මම ඔයාලට අරගෙන ආවේ රෙස්ටුරන්ට් ක්‍රමයට සාදා ගත්ත චිකන් රෙසිපි එකක්
ඔයාලට මේක හදාගන්න අවශ්‍ය වෙන දේවල් පහත මං දාලා තියෙනවා.
චිකන් ග්‍රෑම් 500
ගම්මිරිස් කුඩු
මිරිස් කුඩු
පොල් තෙල්
ලුනු
-සුදු ලූනු
ඉගුරු
බිත්තරයක්
විනාකිරි
සෝයා සෝස්
ටොමැටෝ සෝස්
චිලි සෝස්
තිරිගු පිටි
ඉරිගු පිටි
ලූනු
ලූනු කොල
#restaurantstylechicken #chickencurry #chickencurryrestaurantstyle #masalachickencurry #spicychickencurry #chickengravy #masalachicken #ceylonkitchen