Bodu bathi gee | සකල සතම බොදු බැතියෙන් Sakala Sathama Bodu bathiyen | Mohideen beg | Lyrics Com LK
Lyrics Com
0:00 / 0:00
Bodu bathi gee | සකල සතම බොදු බැතියෙන් Sakala Sathama Bodu bathiyen | Mohideen beg | Lyrics Com LK
103 609 просмотров · 3 года назад
Lyrics Com
1,67 тыс. подписчиков
103 609 просмотров · 3 года назад
Bodu bathi gee | සකල සතම බොදු බැතියෙන් Sakala Sathama Bodu bathiyen | Mohideen beg | Lyrics Com LK | Tik Tok
Voice by Mohideen beg
Lyrics Video Edit @LyricsComLK
Lyrics :
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම භේදේ
සුගත තථාගත, ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ
සිරිපාදේ, සිරිපාදේ
හා, හා, සිරිපාදේ
සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි
සුවදෙයි අරණෙහි මව්
නිවන් මගට යන පහන් ටැඹක් බඳු
බුදු සිරි පතුල නමෝ
කරුණාවයි, කරුණාවයි
සමන් දෙවිඳු කරුණාවයි
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම භේදේ...
උපන්න දා සිට කළ පව් දුරුවෙයි
සිත යහමගට නැමී
නෙතින් පලක් නැත දැක වැඳ නොගතොත්
මුනි සිරි පතුල සොමී
කරුණාවයි, කරුණාවයි
සමන් දෙවිඳු කරුණාවයි
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම භේදේ
සුගත තථාගත, ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ
සිරිපාදේ, සිරිපාදේ
හා, හා, සිරිපාදේ
හා, හා, සිරිපාදේ
©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately [ lyricscom.lk@gmail.com ]
#Mohideenbeg #vesak #sakalasathama #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #NewSong2023 #SinhalaSongs2023 #fyp #vesak2023 #vesaksrilanka #vesak