Перейти к содержимому

උත්සව කාලෙට නැතුවම බැරි සිංහල අච්චාරු | Sinhala Achcharu Recipe | Traditional Sinhala Achcharu

Ceylon Kitchen

0:00 / 0:00

උත්සව කාලෙට නැතුවම බැරි සිංහල අච්චාරු | Sinhala Achcharu Recipe | Traditional Sinhala Achcharu

147 651 просмотр · 2 года назад
Ceylon Kitchen
352 тыс. подписчиков
147 651 просмотр · 2 года назад
Sinhala Achcharu Recipe | Traditional Sinhala Achaharu | Achcharu Recipe Hi, I'm Gositha, Welcome to a burst of flavor and spice! Sinhala Achcharu, a delightful Sri Lankan pickle, is here to tantalize your taste buds and transport you to the vibrant streets of Colombo. With a medley of fruits and vegetables, tossed in a tangy, sweet, and spicy dressing, this dish is a celebration of bold flavors and culinary creativity. Get ready to embark on a culinary adventure with our Sinhala Achcharu recipe! Cooking Time: 10 Minutes Ingredients: සිංහල අච්චාරුව සෑදීමට | To make Sinhala Achcharu •අමු ගස්ලබු, ග්‍රෑම් 350 (දික් අතට කපාගත්) | Raw Papaya, 350 Grams (Julienned) •කැරට්, 1 (දික් අතට කපාගත්) | Carrot, 1 (Julienned) •අමු මිරිස්, ග්‍රෑම් 50 (මැදින් කපාගත්) | Green Chili, 50 Grams (Cut in the middle) •රතු ළූනු, ග්‍රෑම් 100 | Shallot, 100 Grams •සුදු ළූනු බික්, 5 | Garlic, 5 Cloves •ඉගුරු, පොඩි කෑල්ලක් | Ginger, A Small Piece •කුරුදු, පොඩි කෑල්ලක් | Cinnamon, A Small Piece •අබ ඇට, මේස හැදි 1 | Mustard Seeds, 1 Tbsp •විනාකිරි, කප් 1 & මේස හැදි 3 | Vinegar, 1 Cup & 3 Tbsp •මුරුංගා පොතු, පොඩි කෑල්ලක් | Moringa Oleifera Bark, A Small Piece •ගම්මිරිස් කුඩු, තේ හැදි 1 ½ | Pepper Powder, 1 ½ Tsp •කහ කුඩු, තේ හැදි ½ & ¼ | Turmeric Powder, ½ & ¼ Tsp •ලුණු, තේ හැදි ½ | Salt, ½ Tsp හායි, මම ගෝසිත. සිංහල අච්චාරු කියන්නේ උත්සව කාලෙට කෑම මේසේ අනිවාරෙන්ම තියෙන කෑමක්නේ. ගොඩක් ඉස්සර මිනිස්සුනම් මේවා හට්ටි ගනන් හදාගෙන කල් තියාගෙන කාල තියෙනවා. ඕනිම කෙනෙක්ට ලේසියෙන් හදාගන්න පුලුවන් සරල විදිහට මම අද ඔයාලට මේක කියල දෙනවා. එහෙනම් බලමු මේක හදන විදිහ බලමු. Enjoy! Follow us on Facebook -   / ceylonkitchenofficial   Sinhala Achcharuwa | Sri Lankan Achcharu | How To Make Sinhala Achcharu | සිංහල අච්චාරු #sinhalaachcharu #achcharu #sinhalarecipe Chapters, Intro & Ingredients 0:00 Boiling 0:20 Making the Paste 2:36 Making Sinhala Achcharu 3:08 Preserving 4:23