Dotha Pura Muthu Mala Latha(NEW) - දෝත පුරා මුතු මාල ලතා - KARAOKE - Bandula Wijeweera
සිංහල SINHALA ORIGINAL KARAOKE
0:00 / 0:00
Dotha Pura Muthu Mala Latha(NEW) - දෝත පුරා මුතු මාල ලතා - KARAOKE - Bandula Wijeweera
1 558 просмотров · 8 месяцев назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
9,34 тыс. подписчиков
1 558 просмотров · 8 месяцев назад
තනුව : බන්ධුල විජේවීර
සංගීතය : සුනිල් ධර්මසේන
පද රචනය : උපාලි ධනවලවිතාන
මුල් ගායනය : බන්ධුල විජේවීර
-------
දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා
දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා
ඈත හිමේ සුදු සේල ඔතා
නැළවෙන කුසුමේ නාරිලතා...
--------
යෞවන මල් රතු කැකුළූ
පුබුදින රන් මුව මුකුළූ...
යෞවන මල් රතු කැකුළූ
පුබුදින රන් මුව මුකුළූ...
දෙතොල් රුවින්මන රංගන
දෙතොල් රුවින් මන රංගන
සැඟවෙයි කිරි මුතු පබළු...
------
නිල් මුතුලැල් නළල් පටේ
නෙත් මිණි කැන් පහන් වැටේ...
නිල් මුතුලැල් නළල් පටේ
නෙත් මිණි කැන් පහන් වැටේ...
සුපුල් උපුල් රන් ඕවිලි
සුපුල් උපුල් රන් ඕවිලි
ඔබේ රුවින් හඬා වැටේ...