Перейти к содержимому

Ape Miss - නිවසේදී ගර්භණී කොට්ටයක් සාදාගන්නා පහසු ක්‍රමය (pregnancy Pillow) | Shyamalee Pathirage

Ape Miss - අපේ මිස්

0:00 / 0:00

Ape Miss - නිවසේදී ගර්භණී කොට්ටයක් සාදාගන්නා පහසු ක්‍රමය (pregnancy Pillow) | Shyamalee Pathirage

229 331 просмотр · 5 л. назад
Ape Miss - අපේ මිස්
733 тыс. подписчиков
229 331 просмотр · 5 л. назад
ගැබිනි කාලයේ මුලසිටම ගර්භණී මවක් මුහුනදෙන ප්‍රශ්නයක් තමා නිදියෑමේ අපහසුතාව. ටිකින් ටික ඉදිරියට නෙරා එන කුසත් සමග ඇතිවන කොන්දේ වේදනාව සහ ඇතිවන බඩේ අජීරනත් සමග සුව පහසු නින්දක් ලබාගැනීම ඉතා අසීරුය. ඒ කෙසේ වෙතත් ගැබිනි මව්වරුන්ගේ නින්ද මවටත් කුස ඇතුලේ වැඩෙන පුංචි කිරිකැටියාටත් ඉතා වැදගත්‍ වේ. ඒ නිසාවෙන් ගැබිනි මවගේ නින්ද සුවපහසු කරන ගර්භණී කොට්ටයක් ( Pregnant pillow ) නීවසේදිම සකස්කරගත හැකි ක්‍රමවේද ඔබට කියාදීම සහ ගැබිනි මවකගේ නින්දේදී අතිවන අපහසුතා මගහරින උපක්‍රම (Tricks) අපි මේ වීඩියෝ එකෙන් ගෙනඑනවා. #apemiss #pregnancypillow #ගැබිණිමවකගේනින්ද #shyamaleepathirage #midwifesrilanka ---------------------------------------------------------------------------------------------------------- 🛑අපේ මිස් YouTube Link:    / apemiss   🛑අපේ මිස් Facebook Link:   / apemiss   🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid... 🛑අපේ මිස් Twitter Link:   / apemissofficial   🛑අපේ මිස් LinkedIn:   / ape-miss-4833b3204   🛑අපේ මිස් Vimeo: https://vimeo.com/user132040168