Перейти к содержимому

ඔබත් දෙව්ලොව සිට ආ අයෙක්ද අදම දැනගන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 515

බණ අසමු - Bana Asamu

0:00 / 0:00

ඔබත් දෙව්ලොව සිට ආ අයෙක්ද අදම දැනගන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 515

2 019 просмотров · 2 месяца назад
බණ අසමු - Bana Asamu
40,5 тыс. подписчиков
2 019 просмотров · 2 месяца назад
ඔබත් දෙව්ලොව සිට ආ අයෙක්ද? | දේශනාවේ පෙළගැස්ම | Timestamps 0:01 දේශනාවේ ආරම්භය 1:17 පංච පුබ්බ නිමිති සූත්‍රය සඳහන් කරුණු 5:05 දෙව්ලොව සිටි ඔබට සිදුවූ දේ 11:10 පාවාරික අඹ වනයේ නැගූ ප්‍රශ්න 22:30 මව්පියන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් දෙව්ලොව සිටි ඔබට සිදුවූ දේ | ඔබ අප අද මේ ලෝකයේ ඉපිද ඇති මනුෂ්‍ය ජීවිතය ඉතාමත් දුර්ලභ වාසනාවකි. බුදු දහමට අනුව සත්ත්වයන් තමන් පෙර රැස් කළ කුසල් හා කර්ම ශක්තිය අනුව විවිධ භවයන්හි උපත ලබයි. එසේ නම්, අපගේ පෙර භවය දෙව්ලොවක්ද? මනුෂ්‍ය ලෝකයක්ද? වෙනත් භවයක්ද? යන ගැඹුරු ධර්ම කරුණු පිළිබඳ අවබෝධයක් ලබාගැනීම වැදගත් වේ. දෙව්ලොව සිට මනුෂ්‍ය ලෝකයට පැමිණීමට හේතු වන සිදුවීමත් කුසලයේ හීන වී යාමේ ගුණය ඇති පුද්ගලයන්ට උතුම් භවයන් ලැබීමට ඉඩ ඇහිරී යනවා. එහිදී මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ වටිනාකම මත මේ ජීවිතයේදී රැස් කළ යුතු කුසල් හා යහපත් ගුණධර්ම මත මතු සුගතියේ ඉපදීම තීරණය කරනවා. මිනිසුන්ට ඔවූන්ගේ පෙර භවය නිශ්චිතව දැනගැනීම සාමාන්‍ය පුද්ගලයෙකුට පහසු නොවූවත්, බුදු දහම අපට උගන්වන්නේ අතීතය ගැන අනුමාන කිරීමට වඩා වර්තමානයේ කුසල් වඩා සුගතියක ඉපදීමට අවශ්‍ය කරුණු සම්පාදනය කරගැනීමත් බොහෝම වටිනවා. What happened to you in heaven | The human life we ​​are born into today is a very rare fortune. According to Buddhism, beings are born in different lives according to the merit and karmic energy they have accumulated in the past. So, is our previous life a heaven? A human world? Another life? It is important to gain an understanding of the profound Dhamma facts. The event that causes us to come to the human world from heaven and the quality of diminishing merit prevents people from having noble lives. There, based on the rare value of human life, the merit and good qualities that must be accumulated in this life determine the next blessed birth. Although it is not easy for an ordinary person to know their previous life with certainty, Buddhism teaches us that it is much more valuable to prepare the necessary facts to be born in a blessed place in the present rather than guessing about the past. මෙවන් උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට එක්වන්න.🙏    / @banaasamu   අපගේ මාධ්‍ය ජාලය. 🔴YouTube    / @banaasamu   🔵Facebook   / urzyvaxebnvnkt4h   දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. ධර්ම දානය කරවීමට මෙවන් උතුම් ධර්ම දේශනා බෙදාහැරීමට දායකවන්න. ඔබ සැමගේ යහපත් පාර්ථනා මුදුන්පත් වේවා.! #Bana #dharmadeshana #koralayagamasaranathissatherobana2025