පොළොව ඇත්තටම පැලෙනවාද? | Crack in the Ground | EARTHLAYERS #usa #srilanka
EARTHLAYERS
0:00 / 0:00
පොළොව ඇත්තටම පැලෙනවාද? | Crack in the Ground | EARTHLAYERS #usa #srilanka
1 599 просмотров · 2 недели назад
EARTHLAYERS
542 подписчика
1 599 просмотров · 2 недели назад
පොළොව පලාගෙන යනවා කියන කතාව ඇත්තටම වෙන්න පුළුවන්ද? 🌎
පොඩි කාලේ ඉඳන් අපි “පොළොව පලාගෙන ගියා” කියන කතා අහලා තියෙනවා. ඒත් ඇත්තටම මිනිසෙකුට ඇතුළට බැහැලා යන්න පුළුවන් තරම් විශාල පැල්මක් පොළොවේ ඇතිවෙන්න පුළුවන්ද?
අද අපි යන්නේ ඇමරිකාවේ Oregon ප්‍රාන්තයේ තියෙන Crack in the Ground කියන අතිවිශාල ස්වභාවික පැල්ම බලන්න. සමහර ස්ථානවල මේ පැල්ම අඩි 70ක් පමණ ගැඹුරුයි.
හැබැයි මේක දැක්කම එන ලොකුම ප්‍රශ්නය — මේ තරම් විශාල විදිහට පොළොව පැලුනේ කොහොමද?
මේ වීඩියෝ එකේදී අපි මේ පැල්ම ඇතුළට ගිහින් එය ඇත්තටම කොච්චර ගැඹුරුද බලනවා, එය නිර්මාණය වුණේ කොහොමද කියන විද්‍යාත්මක පැහැදිලි කිරීමත් සොයා බලනවා. ඒ වගේම “පොළොව පලාගෙන යාම” ගැන අපි අහලා තියෙන පැරණි කතාත් මේ සැබෑ ස්ථානයත් අතර තියෙන වෙනස ගැනත් කතා කරනවා.
මේ වගේ ලෝකයේ අමුතු, පුදුම සහ සැඟවුණු ස්ථාන මාත් එක්ක ගවේෂණය කරන්න කැමති නම් Channel එක Subscribe කරන්න.🌎
@EarthLayerWonders
#SinhalaVlog #TravelVlog #sinhalayoutuber #TravelSinhala #usa #ExploreinSinhala