🇺🇸 Rodeo Drive Los Angeles | Hollywood ලෝකේ සුපිරිම Luxury Street එක | Sinhala Travel Vlog
EARTHLAYERS
0:00 / 0:00
🇺🇸 Rodeo Drive Los Angeles | Hollywood ලෝකේ සුපිරිම Luxury Street එක | Sinhala Travel Vlog
214 просмотров · 2 месяца назад
EARTHLAYERS
542 подписчика
214 просмотров · 2 месяца назад
💎 Rodeo Drive – Beverly Hills, Los Angeles, California 🇺🇸
මේ වීඩියෝවෙන් අපි Los Angeles හි ප්‍රසිද්ධ Rodeo Drive එකට ගිහින් තියෙනවා. ලෝකයේ සුපිරිම Luxury Shopping Street එකක් ලෙස ප්‍රසිද්ධ මේ ස්ථානයේ Designer Stores, Luxury Cars, Beverly Hills වටපිටාව සහ අපේ සංචාරයේ අත්දැකීම් සිංහලෙන් බලන්න පුළුවන්.
Los Angeles යන්න හිතන අයටත්, ඇමරිකාවේ සුන්දර තැන් ගැන දැනගන්න කැමති අයටත් මේ වීඩියෝව රසවත් වේවි.
📍 Location:
Rodeo Drive
Beverly Hills
Los Angeles, California, USA
🎥 Video Highlights
💎 Rodeo Drive Walk
🏬 Luxury Brand Stores
🚗 Supercars & Luxury Cars
🌴 Beverly Hills Streets
📸 Tourist Attractions
👍 වීඩියෝව හොඳ නම් Like කරන්න.
💬 Comment එකක් දාලා ඔබගේ අදහස කියන්න.
🔔 තවත් සිංහල Travel Videos සඳහා Channel එක Subscribe කරන්න.
#RodeoDrive #BeverlyHills #LosAngeles #California #USATravel #SinhalaVlog #TravelVlog #LuxuryLifestyle #SriLankanYouTuber #TravelSinhala/