උපන්දිනේටත් තේ වෙලාවටත් පහසුවෙන් හදන සුපිරි Mocha Cake 🍫 | Best Mocha Cake (No Oven)
Easy Homemade Cakes
0:00 / 0:00
උපන්දිනේටත් තේ වෙලාවටත් පහසුවෙන් හදන සුපිරි Mocha Cake 🍫 | Best Mocha Cake (No Oven)
5 617 просмотров · 13 ч назад
Easy Homemade Cakes
67,4 тыс. подписчиков
5 617 просмотров · 13 ч назад
අවන් එකක්, බීටර් එකක් නැතිව ගෙදර තියෙන භාජනයක (Saucepan) ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස Mocha Cake එකක් තමයි අද අපි හදන්නේ. ඒ වගේම Whipping Cream පාවිච්චි කරන්නේ නැතිව ලේසියෙන්ම හදාගන්න පුළුවන් Chocolate Ganache එකක් හදන රහසත් මේ වීඩියෝ එකේ තියෙනවා. උපන්දින සාදයකට, තේ වෙලාවට වගේම අමුත්තන්ගේ කෑම මේසයටත් මේක ගොඩක් ගැලපෙනවා.
ඔබත් මේ රසවත් කේක් එක හදලා බලලා අදහස් පහළින් Comment කරන්න. වීඩියෝ එක යාළුවොත් එක්ක Share කරන්නත් අමතක කරන්න එපා!
☕ Mocha Cake Ingredients (No Oven, No Beater)
Cake Batter:
Warm water - 60ml (¼ cup)
Instant coffee - 1/2 tbsp
All-purpose Flour - 125g (⅔ cup + 3 tbsp)
Baking powder - ½ tsp
Baking soda - ¼ tsp
Cocoa powder - 2 tbsp
Egg - 1
Yogurt - 50g (¼ cup)
Sugar - 100g (½ cup)
Melted Margarine - 110g (½ cup)
Ganache (Without Whipping Cream):
White chocolate - 100g
Milk - 45ml (3 tbsp)
Milk powder - 2 tbsp
Cocoa powder - 1 tbsp
Note: Cook in an 18cm saucepan on a stove over low heat for 30-35 minutes.
☕ මොකා කේක් එක සෑදීමට අවශ්ය ද්රව්ය
කේක් මිශ්රණය සඳහා:
මද රස්නේ වතුර - 60ml (කෝප්ප ¼)
ක්ෂණික කෝපි (Instant coffee) - මේස හැඳි 1/2
පාන්පිටි - 125g (කෝප්ප ⅔ සහ මේස හැඳි 3)
බේකින් පවුඩර් - තේ හැඳි ½
බේකින් සෝඩා - තේ හැඳි ¼
කොකෝවා පවුඩර් - මේස හැඳි 2
බිත්තර - 1
යෝගට් - 50g (කෝප්ප ¼)
සීනි - 100g (කෝප්ප ½)
දියකරගත් මාගරින් - 110g (කෝප්ප ½)
ගනාච් එක සඳහා (Whipping Cream නොමැතිව):
වයිට් චොකලට් (White chocolate) - 100g
කිරි - 45ml (මේස හැඳි 3)
කිරිපිටි - මේස හැඳි 2
කොකෝවා පවුඩර් - මේස හැඳි 1
විශේෂ සටහන්: සෙන්ටිමීටර 18ක පෑන් එකක (saucepan) දමා අඩු ගින්දරේ විනාඩි 30-35ක් පමණ ලිපේ පුළුස්සා ගන්න.
#MochaCake #NoOvenCake #NoBeater #ChocolateGanache #CakeRecipeSinhala #SinhalaRecipe #EasyBaking #WithoutOven