Перейти к содержимому

මුට්ටි කේක් ලිපේ හදමු! Chocolate mud cake recipe in sinhala without oven #eggless #cake #viral

Easy Homemade Cakes

0:00 / 0:00

මුට්ටි කේක් ලිපේ හදමු! Chocolate mud cake recipe in sinhala without oven #eggless #cake #viral

14 440 просмотров · 4 мес. назад
Easy Homemade Cakes
67,4 тыс. подписчиков
14 440 просмотров · 4 мес. назад
මුට්ටි කේක් ලිපේ හදමු! Chocolate mud cake recipe in sinhala without oven #eggless #cake #viral අවන් නැතිව, බීටර් නැතිව, බිත්තර නැතිව රසම රස Chocolate Mud Cake එකක් ගෙදරම හදමු! 🍫✨ මේ recipe එක beginner ලාටත් හරිම ලේසියි. Soft, moist, rich chocolate flavour එකක් තියෙන මේ Mud Cake එක tea time, dessert table, kids treats සහ small home baking business එකකටත් perfect! ❤️ Steam කරලා හෝ Oven එකේ Bake කරලා දෙවිදිහටම හදාගන්න පුළුවන්. Ingredients: Cake: Cocoa powder 20g (about 3 tablespoons) Flour 100g (⅔ cup) Baking powder ½ teaspoon Baking soda ¼ teaspoon Sugar 100g (½ cup) Melted Margarine 60g (¼ cup) Milk 80ml (⅓ cup) Vinegar or Lemon juice 1 teaspoon Very hot water 60ml (¼ cup) Chocolate sauce: Sugar 50g (¼ cup) Corn flour 1 heaped teaspoon Milk 120ml (½ cup) Chocolate 100g or Cocoa powder 2 tablespoons Margarine 1 tablespoon Any toppings you like. Measuring cup size - 240 ml Baking pan - 6x6 inch square pan Steam: Cover and steam for about 20 minutes. Or Bake: Bake in a preheated oven at 170c (350f) for 20-25 minutes රෙසිපිය: කේක්: කොකෝවා පව්ඩර් ග්‍රෑම් 20 (මේස හැඳි 3ක් පමණ) පිටි ග්‍රෑම් 100 (කෝප්ප ⅔) බේකින් පව්ඩර් තේ හැඳි ½ බේකින් සෝඩා තේ හැඳි 1/4 සීනි ග්‍රෑම් 100 (කෝප්ප ½) දියකරගත් මාගරින් ග්‍රෑම් 60 (කෝප්ප¼) කිරි මි. ලී. 80 (කෝප්ප ⅓ ) විනාකිරි හෝ දෙහි යුෂ තේ හැඳි 1 නටන උණු වතුර මි. ලී. 60(කෝප්ප ¼) චොකලට් සෝස්: සීනි ග්‍රෑම් 50 (කෝප්ප 1/4) ඉරිඟු පිටි පුරවපු තේ හැඳි 1 කිරි මි. ලී. 120 (කෝප්ප 1/2) චොකලට් ග්‍රෑම් 100 හෝ කොකෝවා පව්ඩර් මේස හැඳි 2 මාගරින් මේස හැඳි 1 ඔබ කැමති ඕනෑම ටොපිංස්. කෝප්ප මිණුම - මිලි ලීටර් 240 බේකින් පෑන් එක - අඟල් 6x6 හතරැස් වාෂ්ප: මිනිත්තු 20ක් පමණ ආවරණය කර තැම්බිය යුතුය. හෝ කලින් රත්කරගත් අවන් එකක සෙ.170 (ෆැ.350) විනාඩි 20-25ක් පමණ බේක් කරගන්න. 👇 Video එක බලලා Like 👍 Comment 💬 Share 📢 කරන්න. තවත් Cake Recipes සහ Dessert Recipes සඳහා Subscribe 🔔 කරන්න. #ChocolateMudCake #EgglessCake #NoOvenCake #ChocolateCakeRecipeSinhala #MudCake #EasyCakeRecipe #SriLankanRecipes #HomemadeCake #ChocolateDessert #BakingRecipes