Перейти к содержимому

zoom සජීවී සාකච්ඡා - 04 (සම්පූර්ණ විඩියෝව): අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

0:00 / 0:00

zoom සජීවී සාකච්ඡා - 04 (සම්පූර්ණ විඩියෝව): අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

18 506 просмотров · 4 года назад
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ
38,9 тыс. подписчиков
18 506 просмотров · 4 года назад
අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ අවසරය මත පැවැත්වූ මෙම zoom සජීවී සාකච්ඡා - 04 සම්පූර්ණ වැඩසටහනේදී ශ්‍රවක ශ්‍රාවිකාවන් විසින් යොමු කළ සියළුම පැණයන්, ප්‍රකාශයන් සහ එහි වේලාවන් පහත දක්වා ඇත:- 0:00 වැඩසටහනේ ආරම්භය. 05:41 සංඛාර යනු මොනවාද? 19:46 පිරිවෙන් භික්ෂුවකගේ ගැටළුවක්. 49:02 ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමට වයස් සීමාවක් තිබේද? 57:28 ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමට, කාන්තාවක්වීම බාධාවක්ද? 59:58 පංචස්කන්ධය පිළිබඳව පැහැදිළි කිරීමක්. 01:03:09 මහ රහතන්වහන්සේගේ දේශනා නැවත නැවතත් ශ්‍රවනය කිරිමෙන් දහම් ගැටළු නිරාකරණයවේ! 01:10:01 පව්කම් කරන්නේ ආශ්වාදයට සහ ආර්ථික වාසියට. 01:13:24 බුද්ධෝත්පාද කාලයක, මනුෂ්‍ය භවයක් ලැබීම ඉතා දුර්ලභයි. 01:15:55 භික්ෂුනියකට පිඬුසිඟා වැඩිය හැකිද? 01:27:40 ඇතිවීම නැතිවීම දැකීමේදී භයක් ඇතිවේද? 01:31:30 අනාඝාමී ඵලයේ සිට අරහත් ඵලය දක්වා මාර්ගය වැඩීම පිළිබඳව. 01:35:34 සිතුවිලි පහළවෙන්නේ කර්මානුරූපවද? 01:43:40 ශ්‍රාවකයන්ගේ පුද්ගලික භාවනා අත්දැකීම් සම්බන්ධව. 01:46:15 සක්මන් භාවනාව සම්බන්ධයෙන් උපදෙස්. 01:47:33 උපයාගත් ධනය වියදම් කරන්නේ කෙසේද? 01:54:52 සක්මන් භාවනා කිරීමේදි ථීනමිද්ධය හටගන්නවාද? 01:58:04 දීර්ඝ කාලයක් භාවනා කළ හැකිද? 02:00:05 සම්මා සති යනු සතර සතිපට්ඨාන භාවනාවයි! 02:02:52 අතිපූජනීය මහ රහතන්වහන්සේට ශ්‍රාවිකාවකගේ නමස්කාරය! 02:05:10 සම්මා දිට්ඨිය, කේන්තියෑම, ඊර්ෂ්යාව පිළිබඳව විග්‍රහයක්. 02:10:43 සජීවී සාකච්ඡා වැඩසටහනේ නිමාව. (මෙම zoom සජීවි සද්ධර්ම සාකච්ඡා වැඩසටහන 2021 වසරේ දෙසැම්බර් මස 11 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 09.00ට මහ රහතන්වහන්සේගේ අවසරය මත අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමේදි පටිගත කරන ලදි.) ------------------------------ ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ. වෙබ් පිටුව: https://www.mahanuwara-wajirabuddhi-t... ෆේස්බුක් (සිංහල බසින්):   / thepathtonibbana   ෆේස්බුක් (ඉංග්‍රීසි බසින්):   / arahantmahanuwarawajirabuddhithero   © අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහ්තන්වහන්සෙගේ අවසරය මත උන්වහන්සේගේ ගිහි දායකයන් වන අපවිසින් පටිගත කරනලද ඉහත දේශනාව සහ මෙම චැනලයේ ඇති අනෙකුත් සියළු දේශනාවල කතුහිමිකම් පිළිබඳව තොරතුරු විමසීමට පහත දක්වා ඇති එම විද්යුත් තැපැල් ලිපිනය ඔස්සේ අපව අමතන්න. E-mail ► : info.thepathtonibbana@gmail.com සියළුම හිමිකම් ඇවිරිණි. © The Path to Nibbāna YouTube Channel "අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ".2021 For any further research: The Maha Arahant Mahanuwara Wajirabuddhi Thero. WEBSITE: https://www.mahanuwara-wajirabuddhi-t... FACEBOOK (Sinhala language Page):   / thepathtonibbana   FACEBOOK (English language Page):   / arahantmahanuwarawajirabuddhithero   Copyright © 2021 The Path to Nibbāna. All Rights Reserved. Copyright Statement: Copyright © 2021 - This video is subject to copyrights owned by The Path to Nibbāna YouTube Channel named "අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ" which contains all recorded sermons of the Maha Arahant. Any reproduction or republication of all or part of this video in any other YouTube channel, Social media platform, or Websites without written permission from this channel administration is expressly prohibited. Please contact us at ► : info.thepathtonibbana@gmail.com #වජිරබුද්ධිමහරහතන්වහන්සේ #zoomසජීවීසාකච්ඡා04