Перейти к содержимому

උදේම යමු මාත් එක්ක නිල් වෙරලු කඩන්න 💙🌿 | Blue olive Picking | Hansani Flora

Hansani Flora

0:00 / 0:00

උදේම යමු මාත් එක්ක නිල් වෙරලු කඩන්න 💙🌿 | Blue olive Picking | Hansani Flora

5 699 просмотров · 4 дн. назад
Hansani Flora
6,7 тыс. подписчиков
5 699 просмотров · 4 дн. назад
💙🌿 උදේම මාත් එක්ක නිල් වෙරලු කඩන්න යමුද? අද අපි යන්නේ ලස්සන නිල් පැහැති වෙරලු ගෙඩි කඩාගන්නයි. 😍 පලතුරු ගස්වලට ආදරය කරන ඔයාලට මේ වීඩියෝ එක ලස්සන අත්දැකීමක් වෙයි කියලා හිතනවා. 🌱 අපේ ගෙවත්තේ පලතුරු සහ පැළ පිළිබඳ තවත් ලස්සන වීඩියෝ බලන්න අපේ YouTube චැනල් එක Subscribe කරන්න. 💚 වීඩියෝ එකට Like එකක් දාන්න. 💬 නිල් වෙරලු කාලා තියෙනවා නම් ඔයාගේ අත්දැකීම Comment කරන්න. 🔔 අලුත් වීඩියෝ බලන්න Subscribe කරලා Bell එකත් Activate කරන්න. 🌿 Hansani Landscaping & Plant Nursery 🌿 ඔයාලා හැමෝටම ස්තුතියි! ❤️🙏 #නිල්වෙරලු #BlueJamun #FruitPicking #FruitTrees #GardenLife #SriLanka #HansaniLandscaping #PlantNursery #පලතුරු #ගෙවත්ත