Ma Nisa Pa Sina Karaoke (Without Voice) මා නිසා පෑ සිනා කැරෝකේ
Honeybirds Karaoke
0:00 / 0:00
Ma Nisa Pa Sina Karaoke (Without Voice) මා නිසා පෑ සිනා කැරෝකේ
7 233 просмотра · 4 г. назад
Honeybirds Karaoke
132 тыс. подписчиков
7 233 просмотра · 4 г. назад
🎧🎤 Artist : Dimanka Wellalage
📜✍️ Lyrics : Sajith V Chathuranga
🎼🎶 Melody : Udara Samaraweera
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
අපගේ ගීතවල අතරමග බාදා කිරීම් නැත.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්රැක්ස් අවශ්ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ...
තවත් දෙයක් .... අපිව Subscribe කර ගීත ඔබේ මිතුරන්ට SHARE කරන්න.
Whatsapp Group : https://chat.whatsapp.com/LEC2LfyYrox...
Face Book : / honeybirdskaoke
Youtube : https://www.youtube.com/channel/UCPb-...
Ma Nisa Pa Sina Karaoke (Without Voice) මා නිසා පෑ සිනා කැරෝකේ
මා නිසා පෑ සිනා
ඔබ කිසිදින සඟවනු එපා
වෑහෙනා වේදනා
තනිව විඳිමි මියදෙන තුරා
මට මුණගැහෙන හැමටත් වඩා
අද මට නැතිව බැහැමයි ඔයා
කවදාකවත් මම නෑ ඔබේ
දෙනෙතට කඳුළැලි ගෙනල්ලා
දෙනෙතට කඳුළැලි ගෙනල්ලා
දුරකථනෙ ගෙන අතට
මම ඔබගෙ ඇමතුමම
එනතුරා මඟ බලා
හිටියාට දින ගැනම
නෑ ලැබුනෙ මට තවම
ඇමතුමක් ඔබෙ කියා
මට මුණගැහෙන හැමටත් වඩා
අද මට නැතිව බැහැමයි ඔයා
කවදාකවත් මම නෑ ඔබේ
දෙනෙතට කඳුළැලි ගෙනල්ලා
දෙනෙතට කඳුළැලි ගෙනල්ලා
තරු කුඩය යට එකට
පිය නඟපු විට දිනෙක
කීව මතකයි ඔයා
මම නැතුව හිනහෙන්න
බෑ නිතර ළඟ ඉන්න
රත්තරං මගෙ කියා
මට මුණගැහෙන හැමටත් වඩා
අද මට නැතිව බැහැමයි ඔයා
කවදාකවත් මම නෑ ඔබේ
දෙනෙතට කඳුළැලි ගෙනල්ලා
දෙනෙතට කඳුළැලි ගෙනල්ලා
මා නිසා පෑ සිනා
ඔබ කිසිදින සඟවනු එපා
වෑහෙනා වේදනා
තනිව විඳිමි මියදෙන තුරා
මට මුණගැහෙන හැමටත් වඩා
අද මට නැතිව බැහැමයි ඔයා
කවදාකවත් මම නෑ ඔබේ
දෙනෙතට කඳුළැලි ගෙනල්ලා
දෙනෙතට කඳුළැලි
ගෙනල්ලා
sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
Channel ID
/ @honeybirdskaraoke
/ honeybirdskaraoke