Indrajith Dolamulla Karaoke Nonstop Without Voice with Lyrics | Ashen Music Pro
Ashen Music Pro
0:00 / 0:00
Indrajith Dolamulla Karaoke Nonstop Without Voice with Lyrics | Ashen Music Pro
136 926 просмотров · 5 л. назад
Ashen Music Pro
176 тыс. подписчиков
136 926 просмотров · 5 л. назад
Indrajith Dolamulla Karaoke Nonstop Without Voice with Lyrics | Ashen Music Pro
𝗔𝘀𝗵𝗲𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗼
𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / ashengamage05
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 / 𝗩𝗶𝗯𝗲𝗿 - 077 888 4291
𝗖𝗮𝗹𝗹 𝗳𝗼𝗿 𝗘𝘅𝗽𝗮𝗻𝘀𝗶𝗼𝗻 𝗣𝗮𝗰𝗸 - 077 888 4291 / 070 688 4291
All Credits Goes To Original Artists !!!
ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ..
𝚃𝚑𝚊𝚗𝚔𝚜 𝚏𝚘𝚛 𝚠𝚊𝚝𝚌𝚑𝚒𝚗𝚐..!
𝐊𝐞𝐲𝐰𝐨𝐫𝐝𝐬 : Sinhala Karaoke, Sinhala Karaoke Songs Without Voice, Sinhala Karoke, free tracks, full band style karaoke, sinhala karaoke channel, Sinhala Songs, Karaoke Srilanka, sinhala karaoke songs, Srilanka, Ashen Music Pro,
Indrajeeth dolamulla nonstop , indrajith dolamulla songs, indrajith dolamulla, Indrajith dolamulla songs karaoke, Indrajith dolamulla with flashback, live show sri lanka, Indrajith dolamulla live show, Indrajith dolamulla with sunflower, Indrajith dolamulla karaoke,
Duras Wannata Sithana Karaoke
Tharuna Sithata Karaoke
Sithak Thiyanawa Karaoke
Sandalu Thale Obai Mamai Karaoke
Samugena Yanna Kalin Karaoke
Sinhala, Sinhala karaoke, sinhala karaoke songs, sinhala karaoke songs without voice, sinhala karoke, sinhala karaoke song, sinhala karaoke with lyrics, sinhala karaoke nonstop, free tracks, ashen music pro, karaoke, sinhala songs without voice, sinhala music tracks, sinhala backing tracks,sinhala songs without voice,sinhala karaoke with lyrics,without voice sinhala songs free download, sinhala karaoke nonstop, sinahala karaoke new songs, sinhala karaoke new songs, karaoke srilanka
Nonstop
01.දුරස් වන්නට
02.තරුණ සිතට රිදුම් දිදී
03.සිතක් තියනවා
04.සඳලු තලේ ඔබයි මමයි
05.සමුගෙන යන්න කලින්
⭕00:00 Duras Wannata Sithana Karaoke
⭕01:50 Tharuna Sithata Karaoke
⭕02:54 Sithak Thiyanawa Karaoke
⭕03:58 Sandalu Thale Obai Mamai Karaoke
⭕04:49 Samugena Yanna Kalin Karaoke
𝐏𝐨𝐩𝐮𝐥𝐞𝐫 𝐔𝐩𝐥𝐨𝐚𝐝𝐬
Obatai Me Aradana Karaoke - • Obatai Me Aradana Karaoke - Rohana Bogoda ...
Ahala Mal Pipena Karaoke - • Ahala Mal Pipena Karaoke - Chandana Liyana...
Song Lyrics
දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා...//
සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා....//
දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා...//
-------------------------------------------------
දේදුන්නේ ලියූ පෙම් පත
සේදී බොඳ වීලා
රෑ පින්නේ තැබූ පියවර
සලකුණු වියැකීලා
නැගුව උදානේ පෙම් රජදහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ
තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ සිනා වෙයන්නේ..//
-------------------------------------------------
සිතින් සිනාසි සෙනෙහස පෑවා
පැතුමන් බොඳ වී දෙනෙත් රතු වුණා
සිහින විමානේ අද යාවී පා වෙලා
සිතේ සුසුම් වැල් බොඳ වෙවී මැකීලා..
සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා
නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා
නෙතඟ කතාවේ දෙවි දුවක් දකිනවා..
-------------------------------------------------
සරසවියයි හන්තානයි මහවැලි ඉවුරයි
සිහිකල ඒ සොදුරු යුගය හදවත පාරයි..//
සදළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි
සීත රැයක මහද දවයි ඔබ අද නිහඩයි
සෙනෙහස ළග පිපුණු මලයි කදුළයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි සෙනෙහස බිදුනයි..
-------------------------------------------------
දෑත වනාලා සිහහා සලාලා
මාවත ඈත කොනේ..
ඈතින් ඈතට නොපෙනී යන තුරු
ආපසු බලනු මැනේ..
සමුගෙන යන්න කලින්
සඳ නැග එන්න කලින්
සමුගෙන යන්න කලින්
සඳ නැග එන්න කලින්
හද සනසාලා සිනාවෙන්න සෙනේහෙන්..//
#Sinhala_Karaoke
#Sinhala_Karaoke_Songs
#Sinhala_Karoke_Songs_Without_Voice
#Sinhala_Karaoke_Channel
#Ashen_Music_Pro
#Sinhala_Songs
#sinhala_karaoke_nonstop
#sinahala_karaoke_new_songs
#karaoke
#latest_karaoke
#sinhala_karaoke_song
#Sinhala_Karoke
#indrajith_dolamulla_karaoke
#indrajith_dolamulla_nonstop