Перейти к содержимому

Sagara himiya Karoke / සාගර හිමිය / Mohideen beg / Latha Walpola #sinhalasongs #karoke #withlyrics

Tshan Entertainment Karaoke / Backing Track

0:00 / 0:00

Sagara himiya Karoke / සාගර හිමිය / Mohideen beg / Latha Walpola #sinhalasongs #karoke #withlyrics

32 200 просмотров · 4 года назад
Tshan Entertainment Karaoke / Backing Track
104 тыс. подписчиков
32 200 просмотров · 4 года назад
All the music in one place Keyboard Backing Track Karoke Midi Keyboard voices Keyboard style Songs Notation Songs Chords voices sample octapad sample Drams Sample Expention pack online lesson පැරණි ගීත සහ නව ගීත වල ඉතා උසස් තත්ත්වයෙන් යුත් කැරොකේ ඔබට අවශ්‍ය කරන ඕනෑම ගීතයක කැරොකේ ලබාගැනීමට SUBCRIBE කර රැදී සිටින්න #Sinhalaoldsongs #Sinhalanewsongs #Sinhalaoldhit #Sinhalakaroke #SinhalaBackingTrack #WithoutVoice #WithLyrics #karoke #backingtrack #sinhalasongs https://www.facebook.com/groups/56118...   / thushan1983     / thushara.roshan.94   Thanks waching and please Like / Comment / Shere / Subcribe 🙏🙏 සාගර හිමිය සොයා... රූබර නදිය ගියා සාගර හිමිය සොයා... රූබර නදිය ගියා අපෙ පෙම් රහස කියා.. අපෙ පෙම් රහස කියා.. සාගර හිමිය සොයා... රූබර නදිය ගියා සාගර හිමිය සොයා... රූබර නදිය ගියා අපෙ පෙම් රහස කියා.. අපෙ පෙම් රහස කියා.. සාගර හිමිය සොයා... රූබර නදිය ගියා ලිහිණී ගිරා නේක රෑන ගිරා අපේ තිර ප්‍රේමේ පවසාවී පෙම් ගී ගයා අපේ තිර ප්‍රේමේ පවසාවී පෙම් ගී ගයා සේපාලිකා කුසුම් සුවඳින් පෙරා හමා ආවා මෙි සැනසීම ප්‍රේමේ කියා හමා ආවා මෙි සැනසීම ප්‍රේමේ කියා ලක්ෂණ සමණලයා.. එය දැක රොනට ගියා ලක්ෂණ සමණලයා.. එය දැක රොනට ගියා අපෙ පෙම් රහස කියා.. අපෙ පෙම් රහස කියා.. සාගර හිමිය සොයා... රූබර නදිය ගියා පෙම් ලෝකයේ නැගූ සිංහ සෙනින් ඔබයි අභිෂේකේ ලැබුවාවූ රැජිණී උතුම් ඔබයි අභිෂේකේ ලැබුවාවූ රැජිණී උතුම් සිංහාසනෙත් එපා ලෝකෙත් එපා ඔබෙි ප්‍රේමේ තමා මට ඔිනෑ සුදා ඔබෙි ප්‍රේමේ තමා මට ඔිනෑ සුදා රජකම විහිලුවකී.. පෙම් ලොව සිතුමිණකී රජකම විහිලුවකී.. පෙම් ලොව සිතුමිණකී අපෙ පෙම් රහස කියා.. අපෙ පෙම් රහස කියා.. සාගර හිමිය සොයා... රූබර නදිය ගියා සාගර හිමිය සොයා... රූබර නදිය ගියා අපෙ පෙම් රහස කියා.. අපෙ පෙම් රහස කියා.. සාගර හිමිය සොයා... රූබර නදිය ගියා සාගර හිමිය සොයා... රූබර නදිය ගියා සාගර හිමිය සොයා... රූබර නදිය ගියා