Best Hair Care Treatments at Home | Dr Nayani Madarasinghe
The Skin Channel
0:00 / 0:00
Best Hair Care Treatments at Home | Dr Nayani Madarasinghe
26 405 просмотров · 11 месяцев назад
The Skin Channel
24,1 тыс. подписчиков
26 405 просмотров · 11 месяцев назад
ලස්සන නිරෝගී කෙස් කලඔක් කියලා කියන්නේ විශේෂයෙන්මගොඩක් කාන්තාවන්ගෙ සිහිනයක්. නමුත් සමහර අය එදිනෙදා ජීවිතයේදී කරන සමහර දේවල් නිසා ඔබේ හිසකෙස් වලට හානිවෙන්න පුලුවන්. මෙන්න මේ ගැන වැඩිදුර තොරතුරු කතා කරන්න The Skin Channel හරහා අද මම බලාපොරොත්තු වෙනවා.
සමේ සෞඛ්‍ය සම්බන්ධව තවත් දැනුම ලබාගන්න අමතක නොකර චැනලය Subscribe කරන්න.
Best Hair Care Treatments at Home :
Dr. Nayani Madarasinghe,
MBBS, MD Dermatology ( SL),
MMed Sc ( UK),
Dip.in Aesthetic Medicine ( India)
#haircare #haircaretips #haircareroutine #dermatologist #dermatologistadvice #dermatologistskincare #nayanimadarasinghe #theskinchannel